Search This Blog

Saturday, September 17, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම......Part 3

හලෝ කස්ටිය කොහොම ඉතින්. ඔන්න ඉතින් අදත් කම්මැලිකමට ගේම් ටිකක් දාලා ඇඟ බේරගන්න තමා ලෑස්තිය. මොකෝ ඇඟ බේරගන්න කියලා හිතලා කලින් දාපු කොටස් දෙකටම හොඳ ප්‍රතිචාරත් හම්බුවෙලා තිබුනා නොවෑ. නොබලපු අය පහලින් බලන්ටකෝ.


මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම
මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම................Part 2


ඔන්න ඉතින් ඒ පෝස්ට් දෙකටම හොඳ ප්‍රතිචාර (හිට්ස් විතරයි කමෙන්ට් නැත) ලැබිලා තිබ්බ නිසා මේකෙ 3 වෙනි කොටසකුත් දෙන්න හිතුනා. ඔන්න එහෙනම් අද දෙනවා ඒක. පෝස්ට් එකට බහින්න කලින් තව දෙයක් තියනවා කියන්න. මගේ පරණ බ්ලොගිය නැවත යථා තත්වයට ගන්න පුලුවන් උනා. කැමති අය ඉන්නවනම් මෙතන ඔබලා ගිහින් බලන්න. එහෙනම් ඉතින් පෝස්ට් එකට බහිමුකෝ.


අමුතුවෙන් බහින්න දෙයක් නෑ පහලින් බාගන්න.


                                            Dead Island

Deus Ex - Human Revolution

Call Of Juarez - Cartel

Men In War Vietnam

Red Orchestra 2 Heros Of Stalingrad

Hard Reset

Warhammer 40K Space Marine

ඔන්න සෑහෙන්න තොගයක් දුන්නා. ඔය සේරම එව්වා ටොරෙන්ට් ෆයිල්. ඔන්න එහෙනම් බාගෙනම රහ බලන්නකෝ. කමෙන්ට් එකක් නම් ඕනේ. ඔන්න අපි ගියා.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න