Search This Blog

Wednesday, September 28, 2011

Windows 7 Ultimate DVD එක බාගන්න

හලෝ කස්ටිය කොහොමැයි ඉතින්. ඔන්න අදත් මම ආවේ සුපිරිම සුපිරි වැඩක් අරගෙන. කාලෙකින් සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දාන්න බැරිවෙච්ච එකේ ඔන්න අද දානවා සොෆ්ට්වෙයාර් එකක් ගැන පෝස්ට් එකක්. (ජනෙල් හත ගැන) කස්ටිය ඉතින් වින්ඩෝස් ගැන දන්නවනේ. නොදන්නව නම් තමා පුදුමේ. ඔන්න ඉතින් ජනෙල් හතට කැමති කස්ටිය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිනවා.
                                                  වින්ඩෝස් සෙවන් වල අන්තිමට නිකුත් උනු වගේම ජනප්‍රියම සංස්කරණය තමයි වින්ඩෝස් සෙවන් Ultimate කියන්නේ. අද නිකමට ජංජාලෙ පැත්තෙ සැරිසරනකොට මම දැක්ක මේ වින්ඩෝස් සෙවන් Ultimate එකේ ඩීවීඩී එකේ ටොරන්ට් එක තියනවා. ඔන්න ඉතින් වින්ඩෝස් සෙවන් නැති බාගන්න කැමති අය බාගන්නකෝ.



ඔන්න එහෙනම් ටොරන්ට් එක බාගෙන ඩීවීඩී එකකට රයිට් කරලා ඒ සීඩී එකේ උදව්වෙන් ඔයගොල්ලන්ගෙ පරිගණක වලට වින්ඩෝස් සෙවන් Ultimate දාගන්න පුලුවන්. එහෙනම් මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට වැදගත් උනානම් කමෙන්ට් එකකුත් ලබාදෙයි කියලා මම හිතනවා. ඔබට ජය! මම ගියා................


ප.ලි. - වින්ඩෝස් ඉන්ටෝල් කිරීමට කල යුතු සියල්ල ටොරන්ට් එක අඩංගු අඩවියේ සඳහන් කර ඇත.

1 comments:

  • Anonymous says:
    February 14, 2012 at 12:10 PM

    meka genuine1k neda?update kalata awlak nane?

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න