ඕං පෙබරවාරි මාසෙට දාන දෙවනි පෝස්ට් එක දාන්න තමා මං ලෑස්ති වෙන්නෙ. කස්ටිය දන්නව ඇතිනේ සයිබර්ලින්ක් පවර් ඩීවීඩී ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඒකෙ අලුත්ම වර්ෂන් එකක් පහුගිය දවස් වල නිකුත් උනානේ. ඔන්න අද මම දෙන්න හදන්නෙ අන්න ඒ වර්ෂන් එක වෙච්ච PowerDVD 12 Ultra Version එකයි. අපි එහෙනම් කතාවට බහිමුකෝ.මම හිතනවා මේ සොෆ්ට්වෙයාර් එක ගැන හැඳින්වීමක් අනවශ්‍යයි කියලා. මම නම් පරිගණකයෙන් ඩීවීඩරෙඑකක් බලද්දි පාවිච්චි කරන්නේ පවර් ඩීවීඩී. මටනම් වෙන ප්ලේයර් එකක්වත් හරියන්නේ නෑ ඩීවීඩී බලද්දි. හැබැයි ඉතින් මේක නිකන් දෙන එකක් හෙම නෙවේ. සල්ලි දීලා ගන්න එකක්. ඒක කෙසේවෙතත් මම බලන් හිටියෙ මේකෙ හොඳ ටොරන්ට් එකක් එනකම්. මොකද දැන් තියන තත්වෙත් එක්ක ඩිරෙක්ට් බාගන්න එක සුවර් කරන්න බෑනේ. හරි........ ඔන්න ඉතින් ඒ මම බාගත්ත ටොරන්ට් එකම ඔයගොල්ලන්ට බාගන්න පුලුවන්.
මෙතනින් බාගන්න
රෙජිස්ටර් කරද්දි මොකක් හරි අවුලක් ආවොත් අහන්න. මම කියලා දෙන්නම්. මේක ගැන ඔයගොල්ලො කැමති දෙයක් ලියලා යනවනම් එක ලොකු දෙයක්.
ප.ලි.- බ්ලොගේ කමෙන්ට් සිස්ටම් එක මාරු කලා. දැන් කමෙන්ට් කරන්න කිසියම් අපහසුවක් තියනවනම් ඒකත් කියන්න හොඳේ.



0 comments:
Post a Comment
ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})