Search This Blog

Sunday, March 18, 2012

Angry Birds Collection එකම එකපාර බාගන්න

|0 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම.............දැන් වැඩ වැඩි නිසා වැඩිපුර බ්ලොග් එක පැත්තෙ එන්න ලැබෙන්නෙත් නෑ. මම නාපු දවස් ටිකට බ්ලොගේ ගන්න දෙයක් නැතිවෙලා නොවැ. ඔන්න ආයෙත් තිබ්බ ලෙඩ ටික හදාගෙන පෙර පරිදි පෝස්ට් දාන්න තමා ලෑස්තිය. හරි හරි අපි ටොපියට බහිමුකෝ.
                                                  කස්ටියට මතකද දන්නේ නෑ මං මීට බොහොම කාලෙකට ඉහතදී ඇන්ග්‍රි බර්ඩ්ස් පරිගණකයේ ප්ලේ කරමු කියලා පෝස්ට් එකක් දැම්මා. ඒත් ඉතින් එතන තිබුනේ බීටා වර්ෂන් එකනේ. ඔන්න අද මම ඔයගොල්ලන්ට ටොරන්ට් එකක් දෙනවා මෙතෙක් ආපු සියලුම ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම්වල ෆුල් වර්ෂන් තියන. (Cracked) මේ ටොරන්ට් එකේ පහත ගේම්ස් ඇතුලත් වෙනවා.

Thursday, March 8, 2012

Sims 3 Showtime Expansion Pack - 100ට මගෙන් තෑග්ගක්

|1 comments
ඔන්න ඉතින් ඊයේ සිම්ස් 3 දීපු නිසාත් අද දාන්නෙ 100 වෙනි මෙව්වා එක නිසා මට හිතුනා කස්ටියට පොඩි තෑග්ගක් දෙන්න. මේ මම සිම්ස් 3 වලට ‍දෙන 3 වෙනි Expansion Pack එක. 3=3.........හික්ස්........හරි හරි මේකෙ මම කලින් දීපුවට වැඩි වෙනසක් තියනවා. එහෙනම් ඉතින් බලලාම ඉමු නේද?
         මේකෙ ත්‍රිමාණකරනය අනිත් සිම්ස් ගේම් වලට වඩා සුපිරිම තත්වයක තියනවා. මේකෙ ඉතින් අපිට කරන්න තියෙන්න පුද්ගලයෙක්ව හදලා Singer, Performer, Magcian හෝ DJ කෙනෙක් විදිහට ක්‍රියා කරන්න තමයි. මියුසික් වලට කැමති අය නම් ඉතින් ආසාවෙන් බාගනියි. (හා හා මියුසික් වලට කැමති නැති උනත් මේක ප්ලේ කරන්න කිසිම බාධාවක් නෑ)

Wednesday, March 7, 2012

Sims 3 - සැබෑ ජීවිතයට වඩා විනෝදජනක ජීවිතයක්

|0 comments

ඔන්න ඉතින් ගොඩකාලෙකට පස්සේ ආයිත් මම පෝස්ට් එකක් කොටා බාන්නයි ලෑස්තිය. කස්ටියට මතක ඇතිනේ මම සිම්ස් 3 වලට expansion pack කිහිපයක් දුන්නා. නොබලපු අය හොයලා බලන්නකෝ. (ලින්ක් දාන්න කම්මැලිකමට එහෙම නෙවෙයි හරිය)
                                            ඉතින් ඉහත දීපු expansion pack සේරම ප්ලේ කරන්න සිම්ස් 3 ඕනෙ නිසා මට හිතුනා ඒකත් දීලා දාන්න. මම ඉතින් කස්ටියට අමුතුවෙන් මේ ගේම් එක ගැන හැඳින්වීමක් කරන්න ඕනෙ නෑනේ. ඔයා නිතරම පරිගණක ක්‍රීඩා කරන කෙනෙක්නම් ලෝක ප්‍රසිද්ධ වෙච්ච මේ ගේම් එක ගැන නොදැන ඉන්න විදියක් නෑනේ. කමක් නෑ ඉතින්, මම පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න