Search This Blog

Tuesday, September 20, 2011

තාමත් Kung Fu Panda 2 බැලුවේ නැද්ද?....මෙන්න එහෙනම්

හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් මම ආවා චිත්‍රපටියක් ගැන අරගෙන. මේ චිත්‍රපටය ගැනනම් ඉතින් නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ නේද? මම කලිනුත් මේ චිත්‍රපටිය ගැනම පෝස්ට් එකක් දැම්මා. නමුත් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න බැරිඋනා. ඒකට හේතුව ඒ දවස්වල මේ චිත්‍රපටිය හොඳ කොපියක් තිබිච්ච නැති එක. ඔන්න ඉතින් ඒ නිසා බොහොම අමාරුවෙන් මේ චිත්‍රපටිය හොඳ කොපියක් හොයා ගත්තා. එහෙනම් වැඩි කතාවක් නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                 මම මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. මොකද මම මේ චිත්‍රපටිය ගැන හොඳ විස්තරයක් කලින්ම දුන්න නිසා. සමහර අය නම් මේ වෙනකොට මේ චිත්‍රපටිය මේ වෙනකොට බලලත් ඇති. මේ චිත්‍රපටිය දෙන්න මීට කලින් දෙන්න බැරිවෙච්ච එක ගැන කනගාටුව පලකරනවා. ඔන්න බලපු නැති අය පහලින් බාගන්නකෝ.


Click Here To Download
Click Here To Watch Online


ඔන්න දැම්මා. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ටොරන්ට් එකේ සයිස් එක තමා. ඒ උනාට ඕක HD_Rip නිසා කොලිටිය නම් උපරිමයි. බාගන්න අකමැති අය ඉන්නව නම් ඔය පහල ලින්ක් එකෙන් ඔන්ලයින් බලන්නත් පුලුවන්. එහෙනම් මම ගියා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙනම යන්න. ජයවේවා!

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න