Search This Blog

Friday, September 16, 2011

GTA Vice City Stories කම්පියුටරේ ගහමු

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. පහුගිය දවස් ටිකේ බ්ලොගේ පැත්තට එන්න බැරිඋනාට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් ටිකේ හරිම බිසී. ඔන්න හරි එහෙනම් කතාවට බහිමුකෝ.
                                       මම ඉතින් වැඩිපුර දෙන්නේ ගේම්ස් බව කස්ටිය දන්නවනේ. මේකත් ගේම් එකක් තමා. කස්ටිය දන්නවනේ gta vice city. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද ඒ තරමට මේ ගේම් එක ලංකාවෙ ජනප්‍රිය නිසා. මම කලිනුත් මේ ගේම් එක ගැන විස්තරයක් දුන්නා. ඒත් මේ ගේම් එකේ තියන ලොකුම කොස්ස තමා මේක කම්පියුටර් වල වැඩකරන්නේ නැති එක. වැඩකරන්නේ PSP වලයි PS2 වලයි විතරයි. ඒත් ඉතින් ඔය සමහර අය ඉන්නවනේ බැරි වැඩත් කරන. අන්න ඒ වගේ කෙනෙක් මේ ගේම් එක කම්පියුටරේ ගහන්නත් හදලා තියනවා. මේක ටොරන්ට් එකක්. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ.



ඔන්න අදට ඉවරයි. මොකක් හරි අවුලක් උනොත් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්. ඔන්න අපි කැපුනා. හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් නම් ඕනේ.

2 comments:

  • iPlus says:
    September 16, 2011 at 6:27 PM

    Download from hotfile. 760MB

    http://hotfile.com/dl/114311023/0d28bd8/VCS_PC_Edition.part1.rar

    http://hotfile.com/dl/114305755/30aaeab/VCS_PC_Edition.part2.rar

    http://hotfile.com/dl/114309145/35bf62f/VCS_PC_Edition.part3.rar

    ඔබට ජය!

  • BAWANTHA says:
    September 16, 2011 at 6:29 PM

    බොහොම ස්තූතිය සහෝ

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න