Search This Blog

Thursday, September 29, 2011

Driver San Francisco පරිගණක ක්‍රීඩාව

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා උණු උණු ගේම් එකක් අරගෙන. ඔන්න මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච පට්ටම ගේම් එකක් අරගෙන. gta වගේ ගේම්ස් වලට කැමති අයට මේ ගේම් එක බොහොම හොඳට ගැලපෙනවා. (මේ මම වගේ අයට) ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ
                                               මේ ගේම් එක හදලා තියෙන්නේ Ubisoft පරිගණක ක්‍රීඩා ආයතනයෙන්. Prince Of Persia වැනි ගේම්ස් විශාල සංඛ්‍යාවක නිර්මාතෘවරුන් වෙන්නේ මේ Ubisoft ආයතනය. ඔන්න මම ගේම් එකට පසුබිම් වෙච්ච කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ.
                                                චාල්ස් ජෙරිකෝ කියන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඉන්න අති දරුණු අපරාධකරුවෙක්. ඔහු සිරගතව සිටියත් ඔහු හිරෙන් පැනගැනීමට සමත් වෙනවා. ඒත් සමගම සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය බරපතල තර්ජනයකට මුහුණපානවා. මේ ජෙරිකෝව අත්අඩංගුවට ගැනීමට බාරදෙන්නේ ඇමරිකා පොලිසියේ සිටින අති දක්ෂයෙක් වෙන ජෝන් ටැනර් හටයි. මේ ඔහුගේ කතාවයි.
                                               ඔන්න කතාවත් කිව්වා. කැමති කස්ටිය බාගන්නකෝ. තව දෙයක් මේ ගේම් එකට ඔය පහල තියන සුදුසුකම් තියන පරිගණකයක් ඕනේ.


Driver San Francisco Minimum System Requirements

OS: Windows XP (32/64 bit), Windows Vista (32/64 bit), Windows 7 (32/64 bit)
CPU: Intel Pentium D 3.0 Ghz or AMD Athlon64 X2 4400+ 2.2Ghz
RAM: 1GB Windows XP / 2GB Windows Vista - Windows 7
GFX RAM: 256 MB DirectX compliant, Shader 4.0–enabled video card
GFX: Nvidia GeForce 8600GT / Radeon HD2600XT & above
DirectX: 9.0c libraries (included)

HDD: 10GB Hard disc space
Audio: DirectX 9.0c – compliant sound card

Multiplayer: Permanent broadband Internet connection required running at 128+ kbps

Driver San Francisco Recommended System Requirements
CPU: Intel Core2Quad Q6600 2.4Ghz or Athlon II X4 620 2.6Ghz

RAM: 2GB Windows XP / 2GB Windows Vista / 2GB Windows 7
GFX RAM: 512 MB
Audio: 5.1 PCI sound device

Supported Video Cards

ATI®: Radeon HD2600XT & above, HD3850 & above, HD4650 & above, HD5650 & above, HD6450 & above.

nVidia®: GeForce 8600GT & above, 9600GT & above, GT130 & above, GT240 & above, GT320 & above, GT430 & above, GT 530 & above.


ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලාම ගේම් එක බාගන්න පටන්ගන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න