Search This Blog

Tuesday, September 27, 2011

Transformers චිත්‍රපටි සේරම එකපාර බාගමු

හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් පෝස්ට් එක දාන්න ටිකක් රෑ උනා. වෙලාව. 10.30 යි. මේ බ්ලොගියෙ ප්‍රථම වතාවට රෑක දාන පෝස්ට් එකද කොහෙද? හරි හරි එව්වා මෙව්වා වැඩක් නෑ. නිදාගන්නත් තියනවා. එහෙනම් වැඩි කතා බතා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                     කස්ටිය මම ට්‍රාන්ස්ෆෝමර්ස් ඩාක් ඔෆ් ද මූන් චිත්‍රපටිය ගැන විස්තරයක් දුන්නනේ. කස්ටියට මතක ඇති. ඔන්න ඒ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් ලබාගැනීමේ අවස්ථාව දැන් ලැබිලා තියනවා. (අපි මොකටද කැමරා කොපි බලන්නේ) නමුත් මේ ඩීවීඩී එකේ වෙනසක් තියනවා. මේකේ Transformers මෙතෙක් නිකුත් උනු චිත්‍රපටි තුනම තියනවා. කැමති අය කෑල්ලෙන් කෑල්ල බාගන්නකෝ.


බාගන්න මෙතන ඔබන්න

මේ ටොරන්ට් එකේ තියන ලොකුම අවුල තමා සයිස් එකේ අවුල. ටොරන්ට් එක අලුත් නිසා තාම සීඩර්ස්ලාත් අඩුයි. ඒත් තව ටිකකින් ඒක හරියයි. මම කලිනුත් කිව්වනේ කෑල්ලෙන් කෑල්ල බාගන්න. ලංකාවෙ අපිට තියන ජංජාලෙ වේගෙ අනුව අඩුම දවස් දෙක තුනක්වත් යයි ඉතින්. මොනවා කොරන්නද අෆ්ෆා.
                                                   ඔන්න මම කැපෙනවා. නිදාගන්නත් තියනවනේ. ඔය කස්ටිය මේ පෝස්ට් එකට කැමති නම් කමෙන්ට් කටුවක් එහෙම කොටන්නකෝ.


Tranformers Dark Of The Moon චිත්‍රපටය පමණක් බාගැනීමට මෙතන ක්ලික් කරන්න

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න