Search This Blog

Tuesday, September 6, 2011

Internet Money හොයන්න හොඳම අඩවි

ඔන්න ඉතින් කස්ටිය ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. මේ පෝස්ට් එක දාන්නේ නිකරුණේ කාලෙ කන්නෙ නැතුව ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන කස්ටියටයි. කස්ටිය දන්නව ඇතිනේ Bux සයිට්ස් කියන්නේ මොනවද කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               Bux සයිට් කියන්නේ ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන්න පුලුවන් අඩවි. ඒත් ඉතින් සමහරුන්ට සැකයක් තියනවා මේ සයිට් වලින් තමන් ක්ලික් කරන ඇඩ් වලට නිවැරදිම ගාන දෙනවද කියලා. ඔන්න ඉතින් මම ගෙනවා විශ්වාසවන්තම වගේම හොඳටම මුදල් ගෙවන අඩවි ගැන විස්තරයක් අරගෙන. ඒ කිව්වේ ඉතින් දැනට ලෝකේ තියන හොඳම Bux සයිට් ටික අරගෙන. මෙන්න ඒ අඩවි.



ඔන්න මේ පෝස්ට් එකත් ඉවරයි. මේ පෝස්ට් එක ගැන ඔය ගොල්ලන්ගෙ අදහසක් දාලා අකමැත්තක් නැත්නම් ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

2 comments:

  • Unknown says:
    September 6, 2011 at 8:24 PM

    ටේම්ප්ලට් එක නම් චාටර්
    මේව 18 ට අඩු අයට කොරන්ඩ බෑනේ

  • BAWANTHA says:
    September 6, 2011 at 8:29 PM

    හෆෝයි චාටර්ද? ඉන්න මම වෙනස් කරන්නම්.
    18 අඩු අයට බෑ තමා....ඒත් ක්‍රම තියනවා....පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න
    තැන්කූ මචෝ කමෙන්ට් එකට

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න