Search This Blog

Sunday, February 19, 2012

CyberLink PowerDVD 12 Ultra Version එක උණු උණුවෙම බාගන්න

|0 comments
ඕං පෙබරවාරි මාසෙට දාන දෙවනි පෝස්ට් එක දාන්න තමා මං ලෑස්ති වෙන්නෙ. කස්ටිය දන්නව ඇතිනේ සයිබර්ලින්ක් පවර් ඩීවීඩී ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඒකෙ අලුත්ම වර්ෂන් එකක් පහුගිය දවස් වල නිකුත් උනානේ. ඔන්න අද මම දෙන්න හදන්නෙ අන්න ඒ වර්ෂන් එක වෙච්ච PowerDVD 12 Ultra Version එකයි. අපි එහෙනම් කතාවට බහිමුකෝ.

Friday, February 17, 2012

Saints Row The Third : සුපිරි අත්දැකීමකට නියම පරිගණක ක්‍රීඩාව

|1 comments
ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. සෑහෙන්න කාලයක් පෝස්ට් එකක් දාන්න බැරි උනානේ. කස්ටිය තරහ වෙලාද දන්නෙත් නෑ. ඉතින් තරහ වෙච්ච කට්ටිය යාලු කරගන්නත් එක්කම පහුගිය නොවැම්බර් මාසයේ නිකුත් වෙච්ච සුපිරිම ගේම් එකක් ගැනයි අරගෙන ආවේ. ඔන්න ඉතින් පරිගණක ක්‍රීඩාවලට කැමති අය බලලාම ඉන්නකෝ.
                                                    මේ ගේම් එක නිකුත් උනේ පහුගිය නොවැම්බර් මාසේ. මේ ගේම් එක හදලා තියෙන්නේ අපි කැමතිම රෙස්ලින් හා යූ.එෆ්.සී ගේම්ස් හදන THQ ආයතනයෙන්. මේකත් gta වලට සමානයි. ඒ කිව්වට ගොඩක් වෙනස්කම් තියනවා. සාමාන්‍යයන් ජීටීඒ ක්‍රීඩා වල තියෙන්නේ තාත්වික සිදුවීම්නෙ. මේ පරිගණක ක්‍රීඩාවේදි ඔයගොල්ලන්ට තාත්වික බවෙන් ඈත්වෙලා අමුතුම ලෝකෙකට යන්න පුලුවන්.

Alexa Rank

නැවත ඉහලට යන්න