Search This Blog

Monday, September 19, 2011

ටිකක් හිනා වෙන්න

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. නමෙන්ම තේරෙනවා නේද අද මම ලියන්න යන්නේ මොනවා ගැනද කියලා. ගොඩකාලෙකින් විහිළු කතා ටිකක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද මම ගෙනවා එල විහිලු ටිකක්. (එලද මන්දා බලලා තීරණය කරන්න වෙන්නේ) කස්ටිය දන්නවනේ ටිකක් හිනාවෙන එක ඇඟටත් ගුණයි කියලා. හරි හරි වැඩි කතා ඕනේ නෑ. පහළ තියන ටික බලන්නකෝ. පැහැදිලි නැත්නම් පින්තූර උඩ ක්ලික් කරලා බලන්ටකෝ.





















ඔන්න සෑහෙන්න ගොඩක් දැම්මා. (ගොඩක්ද කොහෙද) හිනා යනවද දන්නේ නෑ. අනේ හිනායන්නෙ නැත්නම් සමාව බාජනේකට දාලා ඇඟේ කොහෙහරි කිති කවාගෙන හරි හිනාවෙන්නකෝ. ඔන්න එහෙනම් මම ලාවට කැපෙනවා. කස්ටිය හිනායවද කියලා කියලම යන්නකෝ. (ඒකට ඔය කමෙන්ට් බොක්ස් එක කියන එක පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න මම කැපුනා. ජයවේවා!

1 comments:

  • Anonymous says:
    November 20, 2013 at 9:21 AM

    Awulak na hodai.godak ewwa kalin dakala thiyenawa.eth samahara ewwa na.ela

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න