Search This Blog

Sunday, January 15, 2012

ෆොටෝෂොප් ට්‍රික්ස් 100ක් සහිත e-book එක දැන්ම බාගන්න

ඔන්න අද ගෙනාවේ ෆොටෝෂොප් භාවිතයෙන් වැඩකරන අයට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක්. මේක ෆොටෝෂොප් භාවිත කරන අයට ඉතා වැදගත් වන ට්‍රික්ස් 100ක් සහිත ඊ බුක් එකක්. හරි එහෙනම්....මේක වැදගත් වෙයි කියලා හිතෙන අය බලලාම ඉන්නකෝ.
                                                 මම දන්න තරමින් ගොඩදෙනෙක් තමන්ගේ පින්තූර එඩිට් කරන ආදී වැඩවලට භාවිතා කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. ඉතින් එහෙම වැඩකරන වෙලාවට සමහර වැඩ පහසු කරගන්න සමහර අය දන්නේ නෑනේ. ඉතින් ඒ වැඩ පහසු කරගන්න මේ ඊ බුක් එකේ තියන දේවල් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුලුවන්. එහෙනම් මම මේක ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඔයගොල්ලො බාගෙනම බලන්නකෝ.


මෙතනින් බාගන්න....................


මමනම් ෆොටෝෂොප් පාවිච්චි කරන්නේ නෑ. ඒත් ඉතින් පාවිච්චි කරන අයට හරි වැදගත් වෙයිනේ කියලයි දුන්නේ. එහෙම ප්‍රයෝජනයක් උනොත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.

5 comments:

  • Unknown says:
    January 15, 2012 at 10:36 AM

    සිංහලෙන්ද?
    කඩ්ඩෙන්ද?
    කඩ්ඩෙන් නම් වැඩක්නෑ!!!

  • BAWANTHA says:
    January 15, 2012 at 11:01 AM

    පසන් නිශ්ශංක Pasan Nissanka says: කඩ්ඩෙන් මචෝ තියෙන්නේ...ඒත් අවුලක් වෙන එකක් නෑ

  • The තරුවා says:
    January 16, 2012 at 5:58 PM

    එළ එළ...

  • BAWANTHA says:
    January 16, 2012 at 6:16 PM

    ~~තරූගේ ලෝකය~~; says: තෑංක්ස් කිව්වා

  • Madushanka Gamage says:
    February 13, 2012 at 11:15 AM

    ටැන්කූ වේවා...සිංහලෙන් දියන්කෝ බන් කඩ්ඩෙන් දුන්නම කියවන්න හිතෙන්නේ නෑ.... :පී

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න