Search This Blog

Latest Post

Friday, April 6, 2012

ටොරන්ට් ඩිරෙක්ට් බාමු....................

|2 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ.
                                            මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට බාගන්න එක තමා. මීට පෙරත් මෙවැනි අඩවියක් තිබ්බා Torrific කියලා. නමුත් දැන් එම අඩවිය අක්‍රිය වෙලා නිසා විකල්පයක් ලෙස මේ අඩවියක් ගොඩදෙනෙක් භාවිත කරනවා. පහලින් එම අඩවියට ගිහින් බලන්නකෝ.

Sunday, March 18, 2012

Angry Birds Collection එකම එකපාර බාගන්න

|0 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම.............දැන් වැඩ වැඩි නිසා වැඩිපුර බ්ලොග් එක පැත්තෙ එන්න ලැබෙන්නෙත් නෑ. මම නාපු දවස් ටිකට බ්ලොගේ ගන්න දෙයක් නැතිවෙලා නොවැ. ඔන්න ආයෙත් තිබ්බ ලෙඩ ටික හදාගෙන පෙර පරිදි පෝස්ට් දාන්න තමා ලෑස්තිය. හරි හරි අපි ටොපියට බහිමුකෝ.
                                                  කස්ටියට මතකද දන්නේ නෑ මං මීට බොහොම කාලෙකට ඉහතදී ඇන්ග්‍රි බර්ඩ්ස් පරිගණකයේ ප්ලේ කරමු කියලා පෝස්ට් එකක් දැම්මා. ඒත් ඉතින් එතන තිබුනේ බීටා වර්ෂන් එකනේ. ඔන්න අද මම ඔයගොල්ලන්ට ටොරන්ට් එකක් දෙනවා මෙතෙක් ආපු සියලුම ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම්වල ෆුල් වර්ෂන් තියන. (Cracked) මේ ටොරන්ට් එකේ පහත ගේම්ස් ඇතුලත් වෙනවා.

Thursday, March 8, 2012

Sims 3 Showtime Expansion Pack - 100ට මගෙන් තෑග්ගක්

|1 comments
ඔන්න ඉතින් ඊයේ සිම්ස් 3 දීපු නිසාත් අද දාන්නෙ 100 වෙනි මෙව්වා එක නිසා මට හිතුනා කස්ටියට පොඩි තෑග්ගක් දෙන්න. මේ මම සිම්ස් 3 වලට ‍දෙන 3 වෙනි Expansion Pack එක. 3=3.........හික්ස්........හරි හරි මේකෙ මම කලින් දීපුවට වැඩි වෙනසක් තියනවා. එහෙනම් ඉතින් බලලාම ඉමු නේද?
         මේකෙ ත්‍රිමාණකරනය අනිත් සිම්ස් ගේම් වලට වඩා සුපිරිම තත්වයක තියනවා. මේකෙ ඉතින් අපිට කරන්න තියෙන්න පුද්ගලයෙක්ව හදලා Singer, Performer, Magcian හෝ DJ කෙනෙක් විදිහට ක්‍රියා කරන්න තමයි. මියුසික් වලට කැමති අය නම් ඉතින් ආසාවෙන් බාගනියි. (හා හා මියුසික් වලට කැමති නැති උනත් මේක ප්ලේ කරන්න කිසිම බාධාවක් නෑ)

Wednesday, March 7, 2012

Sims 3 - සැබෑ ජීවිතයට වඩා විනෝදජනක ජීවිතයක්

|0 comments

ඔන්න ඉතින් ගොඩකාලෙකට පස්සේ ආයිත් මම පෝස්ට් එකක් කොටා බාන්නයි ලෑස්තිය. කස්ටියට මතක ඇතිනේ මම සිම්ස් 3 වලට expansion pack කිහිපයක් දුන්නා. නොබලපු අය හොයලා බලන්නකෝ. (ලින්ක් දාන්න කම්මැලිකමට එහෙම නෙවෙයි හරිය)
                                            ඉතින් ඉහත දීපු expansion pack සේරම ප්ලේ කරන්න සිම්ස් 3 ඕනෙ නිසා මට හිතුනා ඒකත් දීලා දාන්න. මම ඉතින් කස්ටියට අමුතුවෙන් මේ ගේම් එක ගැන හැඳින්වීමක් කරන්න ඕනෙ නෑනේ. ඔයා නිතරම පරිගණක ක්‍රීඩා කරන කෙනෙක්නම් ලෝක ප්‍රසිද්ධ වෙච්ච මේ ගේම් එක ගැන නොදැන ඉන්න විදියක් නෑනේ. කමක් නෑ ඉතින්, මම පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ.

Sunday, February 19, 2012

CyberLink PowerDVD 12 Ultra Version එක උණු උණුවෙම බාගන්න

|0 comments
ඕං පෙබරවාරි මාසෙට දාන දෙවනි පෝස්ට් එක දාන්න තමා මං ලෑස්ති වෙන්නෙ. කස්ටිය දන්නව ඇතිනේ සයිබර්ලින්ක් පවර් ඩීවීඩී ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඒකෙ අලුත්ම වර්ෂන් එකක් පහුගිය දවස් වල නිකුත් උනානේ. ඔන්න අද මම දෙන්න හදන්නෙ අන්න ඒ වර්ෂන් එක වෙච්ච PowerDVD 12 Ultra Version එකයි. අපි එහෙනම් කතාවට බහිමුකෝ.

Friday, February 17, 2012

Saints Row The Third : සුපිරි අත්දැකීමකට නියම පරිගණක ක්‍රීඩාව

|1 comments
ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. සෑහෙන්න කාලයක් පෝස්ට් එකක් දාන්න බැරි උනානේ. කස්ටිය තරහ වෙලාද දන්නෙත් නෑ. ඉතින් තරහ වෙච්ච කට්ටිය යාලු කරගන්නත් එක්කම පහුගිය නොවැම්බර් මාසයේ නිකුත් වෙච්ච සුපිරිම ගේම් එකක් ගැනයි අරගෙන ආවේ. ඔන්න ඉතින් පරිගණක ක්‍රීඩාවලට කැමති අය බලලාම ඉන්නකෝ.
                                                    මේ ගේම් එක නිකුත් උනේ පහුගිය නොවැම්බර් මාසේ. මේ ගේම් එක හදලා තියෙන්නේ අපි කැමතිම රෙස්ලින් හා යූ.එෆ්.සී ගේම්ස් හදන THQ ආයතනයෙන්. මේකත් gta වලට සමානයි. ඒ කිව්වට ගොඩක් වෙනස්කම් තියනවා. සාමාන්‍යයන් ජීටීඒ ක්‍රීඩා වල තියෙන්නේ තාත්වික සිදුවීම්නෙ. මේ පරිගණක ක්‍රීඩාවේදි ඔයගොල්ලන්ට තාත්වික බවෙන් ඈත්වෙලා අමුතුම ලෝකෙකට යන්න පුලුවන්.

Tuesday, January 31, 2012

සොෆ්ට්වෙයාර් වල Cracks, Keygens එහෙම හොයාගන්න අමාරුද....මෙන්න විසඳුම

|3 comments
ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ අඩවිය භාවිතා කරලා ඉහත කී දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්. අපි එහෙනම් කතාවට බහිමු.
                                          වැඩිවිස්තර අවශ්‍ය නෑනේ. මෙම අඩවිය මහා පරිමාණ අඩවියක් නම් නෙවේ. බ්ලොග් අඩවියක්. ඔන්න කැමති අයට පහල සබැඳියෙන් ගොහින් බලන්න පුලුවන්.


__________මෙතනින් යන්ටකෝ__________

ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ..................

Alexa Rank

නැවත ඉහලට යන්න