Search This Blog

Sunday, January 8, 2012

පිස්සුවක් වූ Why This Kolaveri Di ගීතය

කස්ටිය දන්නවද මේ දවස්වල හිට්ම ගීතය.............................ඕක ඉතින් අහන්නත් දෙයක්ද නේද.....මොකද ඉතින් මේ වෙනකොට මේක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ නේද.....තාමත් අහලා නැති අය ඉන්නවා නම් දැන්ම අහන්න පුලුවන්. මේක Tanglish ගීතයක්. මේ වනවිට යූටියුබ් අඩවියේ ඇති ජනප්‍රියම ගීතය මේක. තාම අහපු නැති අයට පහලින් අහන්නත් බාගන්නත් පුලුවන්....අහලා බාගෙනම බලන්නකෝ.






ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

2 comments:

  • Unknown says:
    January 10, 2012 at 8:53 PM

    අදනෙ දන්නෙ මෙහෙම සිංදුවක් තියෙනවදත් කියල
    තෑන්ක් අපි වගේ සිංදු අහන්නෙ නැති එවුන්ට මේක ගැන දැනුවත් කොරාට

  • BAWANTHA says:
    January 11, 2012 at 4:25 PM

    පසන් නිශ්ශංක Pasan Nissanka says: ඕක මොකක්ද මචෝ......අපි ඉතින් ඕවටමනෙ ඉන්නේ

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න