Search This Blog

Tuesday, January 17, 2012

Facebook Timeline එකට ලස්සනම Covers තියන අඩවි

ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින් දාන්නම්.

තාම ටයිම්ලයින් පහසුකම නැත්නම් එක මෙතනින් ඇක්ටිව් කරගෙනම ඉන්නකෝ.


http://www.firstcovers.com/
http://www.fbprofilecovers.com
http://www.freefacebookcovers.org
http://www.newfbcovers.com

මේවා මට හම්බුවෙච්ච ඒවාගෙන් කීපයක් පමණයි. ඔයගොල්ලො තව දන්නවනම් හැමෝටම දැනගන්න එම අඩවි පහලින් දාන්න කියලත් ඉල්ලනවා. ඔන්න ඔහේ ඉතින් මේ පෝස්ට් එක බලපු එකේ කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.


ප.ලි.- මාත් එක්ක බුකියෙන් සෙට් වෙන්න කැමති නම් මෙතන ඔබන්න
ප.ප.ලි.- ගාමනී චිත්‍රපටය ගැන දැමූ පෝස්ට් එක ඉවත් කරන්න උනා.....ඒත් මෙතනින් ඔයගොල්ලන්ට චිත්‍රපටය බාගන්න පුලුවන්.

2 comments:

  • Vishwajith says:
    January 17, 2012 at 8:51 PM

    ලොක්කා ඔය උඩ 2 වැඩ කරන්නේ නෑ...

  • BAWANTHA says:
    January 18, 2012 at 3:29 PM

    Vishwajith Rajapakse says: පොඩි වැරැද්දක් වෙලා තිබ්බ සහෝ....ඒක ආපහු නිවැරදි කලා

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න