Search This Blog

Monday, January 30, 2012

2012 සේරම Kaspersky Keys ඕනෙද?.....දැන්ම බාගන්න

ඔන්න අද අරගෙන ආවේ කැස්පර්ස්කි ට්‍රික් එකක්. කස්ටියට ඕනෙද 2012 ජනවාරි වල සියලුම කැස්පර්ස්කි කීස්.............එහෙනම් වැඩි කතාවක් නැතුව දැන්මම බාගන්න පුලුවන්.
මමත් විවිධ ඇන්ටි වයිරස් මෘදුකාංග පාවිච්චි කරලා තියනවා........ඒත් කැස්පා තරම් මට එකක්වත් හරිගියෙ නෑ. ඒ නිසාම තමා තවමත් මේ කැස්පර්ස්කි ඇබ්බැහිය නැතිකරගන්න බැරි......මගෙ ඉතින් තනියෙන් කන පුරුද්දක් නෑනේ........දුන්නත් කන්නේ බෙදාගෙන..........හරි හරි ඔන්න මම බයිලාව නවත්තනවා. කැමති අයට සියලුම කීස් ටික පහතින් බාගන්න පුලුවන්.


____________මෙතනින් බාගන්න____________

මේ කීස් වැඩකරන්නේ පහත තියන කැස්පාගෙ වර්ෂන් වලට


Kaspersky Anti-Virus
Kaspersky Internet Security
Kaspersky Pure



මම හිතනවා කස්ටිය මේ කීස් ඇක්ටිව් කරගන්න දන්නවා කියලා. නොදන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා අහන්න........
පුරස්නයක් නැති උනත් කමෙන්ට් එකක් දැම්මට තරහ නෑ හොඳේ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න