Search This Blog

Wednesday, January 4, 2012

ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට පට්ටම සහ ලස්සනම තීම් දහයක්

ඔන්න මම දාන්න ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක. ඉතින් ම හිතුනා ඒකෙන් ටිකක් අලුත් වැඩක් කරන්න. අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ පට්ටම හා ලස්සනම හා සරල ගූගල් ක්‍රෝම් තීම් දහයක්. ඔන්න එහෙනම් බලලාම ඉමුකෝ.




A theme to integrate Chrome/Chromium to the “Ambiance”-Theme for the Gnome Desktop, which is the default theme in Ubuntu 10.10.
This is the official Chrome theme for Google I/O 2010 and it is very clean and simple theme.
This is an unofficial Android™-inspired theme for Chrome. Tested on Chrome 6.0+ for Windows, Mac and Linux.
This is a dark theme for Chrome with beautiful blue and green rings lights up your browser.
This is a dark and bluish theme for Chrome, with Aero support.
This is a theme celebrating the communities in your online life.
Modern theme paints your browser in the gadgets that connect us to everything.
This theme brings the Windows 7 look to your Chrome browser.
Brings in the popular Blue Screen of Death in Windows to Chrome browser.

ඔන්න හරි................එහෙනම් බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

ප.ලි.:- උපුටාගත්තේ මෙන්න මේ අඩවියෙන්

2 comments:

  • Madushanka Gamage says:
    January 8, 2012 at 3:17 AM

    පොප් අප් සිංහල Dictionaryak පුලුවන් නම් හොයලා දියන් බන්... :)

  • BAWANTHA says:
    January 8, 2012 at 2:23 PM

    මම ට්‍රයි කරලා බලන්නම් සහෝ :K

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න