Search This Blog

Wednesday, January 11, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න

ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ.
                                                    මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා මේක අන්තර්ජාලය හා පරිගණකය ගැන ඉගෙනගන්න හොඳ අඩවියක් කියලා. මේ අඩවියේ නම digital web hints. මම අන්තර්ජාලය ගැන විතරක් කිව්වට අන්තර්ජාලය ගැන විතරක් නෙවේ අපි පාවිච්චි කරන පරිගණකය ගැනත් ගොඩක් දේවල් මේ අඩවියෙන් දැනගන්න පුලුවන්.
                                                     මේ අඩවියේ සේරම දේ කඩ්ඩෙන් තමා තියෙන්නේ. ඒත් ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මේ අඩවියට යන්න වටිනවා කියලා හිතනවා නම් පහත සබැඳියෙන් යන්න පුලුවන්.


මෙතනින් යන්න.............................


ඔන්න මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ..........ඕං මං කැපෙනවා...........බායි

5 comments:

  • උදාර says:
    January 11, 2012 at 6:28 PM

    වටිනව මචං.
    ඔත්තුව දුන්නට තෑන්ක්ස්...

  • BAWANTHA says:
    January 11, 2012 at 8:14 PM

    තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට

  • Unknown says:
    January 11, 2012 at 8:43 PM

    ඕකට වඩා හොද ඒව තීනෝ http://www.smashingmagazine.com/ එකේ.......
    මේකෙ නං ඒහැටි දෙයක් මට පේන්න නෑ

  • BAWANTHA says:
    January 11, 2012 at 8:53 PM

    පසන් නිශ්ශංක Pasan Nissanka says: මම එහෙම අඩවියක් ගැන දැනගෙන හිටියේ නෑ සහෝ. බොහොම ස්තූතියි ඒක ගැන කිව්වට.......මේකෙත් ඉතින් සමහර වැදගත් දේවල් තියන නිසයි දැම්මේ

  • Madushanka Gamage says:
    January 13, 2012 at 12:10 PM

    එල එල.... :)

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න