Search This Blog

Tuesday, October 4, 2011

නොදැවී.....අර්ධ ශතකයයි

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අද මම දෙයියනේ කියලා පෝස්ට් එකක් දාන්න එනකොටම තමා අද දවසෙ විසේසත්වෙ දැක්කේ. ඒ කිව්වෙ ඉතින් අද තමා මේ බ්ලොගේ පනස්වෙනි පෝස්ට් එක දාන්නේ. ඒ වගේම අද දවසෙම බ්ලොගියෙ හිට්ස් 5000 පහුකරන්නත් පුලුවන් උනා. මම මුලින්ම බ්ලොග් කෙරුවාවට ආවේ මගේ පරණ බ්ලොගියෙන්. සමහරුන්ට නම් දැන් ඒක අමතකත් ඇති. කැමති අය මෙතන ඔබලා ගිහින් බලන්නකෝ. ඕං ඉතින් දෙයියනේ කියලා ඒ බ්ලොග් කටුව කරගෙන එනකොට ගූගල් දෙයියෝ ඒ බ්ලොගේ මැල්වෙයා තියනවා කියලා පිස්සුවක් නැටුවනේ. ඉතින් ඒ සැරේ පටන් ගත්තා මේ බ්ලොගිය. දැන් ඉතින් පිස්සුවක් කෙලගෙන ඔහේ ඉන්නවා. ඔන්න ඉතින් දාන්න හිටපු සේරම කැන්සල් කොරලා මේ පෝස්ට් එක දැම්මා. එහෙනම් ඉතින් යන්න වෙලාවත් හරි. හෝව්...හෝව්... යන්න කලින් මතක් කොරන්න ඕනේ අපේ සාන් මලයව. මේ බ්ලොගේ හදන්න උදව් කලාට. තව මට උදව් කරපු මෙකී නොකී හැමෝටමත් ලුහුබඳින අයටත් කමෙන්ට්ස් දාපු හැමෝටමත් ස්තූති කරන ගමන් මම කැපෙනවා. ඔයගොල්ලන්ට ජයවේවා!

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න