Search This Blog

Tuesday, October 11, 2011

A Game of Thrones Genesis පරිගණක ක්‍රීඩාව

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. පට්ට ගේම් එකක් අරගෙන. පට්ට වගේම අලුත්ම ගේමක්. කාලෙකින් ගේම් එකක් ගැන දෙන්නත් බැරි උනානේ. ඔන්න එහෙනම් දෙයියනේ කියලා වැඩේ පටන් ගමු.
                                                 කස්ටිය දන්නවනේ Age Of Empires, Command And Conquer වගේ ගේම්ස්. මේකත් ඒ ජාතියේම ස්ට්‍රැටජි වර්ගයට අයත් පරිගණක ක්‍රීඩාවක්. හැමදාම එක වගේම ගේම්ස් ගහලා එපාවෙලා නම් මේ ගේම් එක බාගන්නම ඕනේ. මමත් ඉතින් හැමදාම එක වගේම ගේම්ස් දෙන නිසා වෙනසකටත් එක්ක මේ ගේම් එක දෙන්න හිතුවා.
                                                   මම මේ ගේම් එක ප්ලේ කරලා නම් නෑ. ඒත් දැක්ක ගමන්ම බෑවෙන්න දැම්මා. ඔයගොල්ලොත් බාගන්නකෝ. මේක ටොරන්ට් එකක්. තවමත් ටොරන්ට් බාගන්න දන්නේ නැත්නම් මෙතන ඔබන්නකෝ. ටොරන්ට් එකේ සයිස් එක 4.2GB. පහළින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න

එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො ගේම් එක බාගෙන ප්ලේ කරලා මතක ඇතුව කමෙන්ට් එකකුයි ෆලෝ පාරකුයි දාන්නකෝ. එහෙනම් මම ගියා.
ජයවේවා!

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න