Search This Blog

Friday, July 22, 2011

මගේ බ්ලොගයට කෙලවුනි

ඔන්න මගේ බ්ලොගියට මැල්වෙයා ද මොකද්ද මගුලක් ඇවිල්ලා බ්ලොගර් එකේ මාමලා ඒක කෑවා. ඔන්න ඉතින් ඒකට කෙලවුනාට කමක් නෑ කියල හිතලා මේක හැදුවා. ඔන්න ඉතින් ආයි පරිප්පුවක් කන්න තියනවා. කොහොමද ආයි පෝස්ට් 60 කොපි පේස්ට් කරනකොට. ඔන්න ඔහේ ඉතින් කමක් නෑ කියලා නමෝ විත්තියෙන් ආයි මෙල්වෙයා එන්න එපෝ කියලා මේක පටන් ගන්නවා. කලින් බ්ලොග් එකට ඔයගොල්ලො මට දක්වපු සහය මේ බ්ලොග් එක කරගෙන යන්නත් ලබාදෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. කලින් මගේ බ්ලොග් එක ෆලෝ කරපු කස්ටිය මේකත් ෆලෝ කරන්න හොඳේ. 
ආයි ගූගල් මාමලා මේ බ්ලොග් එකටත් මෙල්වෙයා දැම්මොත්..........(හරි වෙනදේ ඊටපස්සේ බලාගමුකෝ). ඔන්න කියන්න ඕනෙ ටික කිව්වා. ඒ කරලා මම කැපුනා. හෆෝයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මගෙ බ්ලොග් එක නැවත ගොඩ ගැනීමට සහ මෙම බ්ලොගය සැදීමට උදව් කල කිංශාන් (බ්ලොග්ශාන්) ට මගේ ස්තූතිය පල කරනවා. ඔන්න මම යනවා. ඔබ සැමට සුභ අනාගතයක්!


මගේ පරණ බ්ලොගියට මෙතනින්...........................

5 comments:

  • Maleth Kushan says:
    July 22, 2011 at 1:11 PM

    කිනා ඔහොම්මමයි! හරීඊඊඊඊ වල්! ;)

  • Maleth Kushan says:
    July 22, 2011 at 1:12 PM

    හෝව් ජය වේවා කියන්න බැරි උනා!

  • #sirkinna says:
    July 22, 2011 at 1:20 PM

    අපි ඒ වැඩෙත් කොහොම හරි කරමු කොල්ලෝ... මෙච්චර දෙයක් වෙලා බොලා මෙහෙම නැගිටලා ඉන්නවනම් ඒ වැඩෙත් කජ්ජක්ද? ඉතිං උබට ජය.....

    ආ තව දෙයක්.. මට ස්තූති කාරට ඔයාට ස්තූතියි. ඒත් යාලුවෝ අතරේ ඔහොම දෙයක්වත් කරන්න බැරිනම් ඒ යාලුකමෙන් ඇති වැඩේ මොකක්ද

  • BAWANTHA says:
    July 22, 2011 at 1:21 PM

    තැන්කූ වේවා. ඇයි බං මලියො කිනා වල් කියන්නේ

  • BAWANTHA says:
    July 22, 2011 at 1:22 PM

    කිනෝ උඹේ ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි
    ඔව් බං මම පරණ බ්ලොගිය අමතක කලා
    අපි කොහොම හරි ඕකත් කරමු

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න