Search This Blog

Thursday, October 20, 2011

බ්ලොග් අඩවියකට ලස්සන ස්ලයිඩර් එකක් ඇඩ් කරගන්න හැටි

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ගොඩ කාලෙකින් නොවැ බ්ලොග් එක පැත්තේ ආවෙත්. මගෙ ලැප් එකේ පොඩි කේස් එකක් ගියා. ඒකයි මේ පැත්තේ එන්න බැරිවුනේ. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
ඔන්න මම මේ බ්ලොග් එකේ අලුතෙන්ම පටන් ගන්න වැඩේ තමයි Blogger Trix කියන්නේ. මේ මගින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට බ්ලොගර් වල උදව් ලබාදෙන එක.
හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම ලොග් වෙන්නකෝ ඔයාගේ බ්ලොගර් එකවුන්ට් එකට. ඊට පස්සේ යන්න ඕකේ Design කියන තැනට. (අලුත් ඉන්ටර්ෆේස් එකේ Layout කියන තැනට) එතනින් තෝරන්න Add a Gadget කියන එක. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් HTMJL/JavaScript කියන එක තෝරන්න. එතනට ඔය පහල තියන JavaScript ඇඩ් කරගන්න.

Slider-1-Title-Here

Enter-Slider-1-Description-Here

Slider-2-Title-Here

Enter-Slider-2-Description-Here

Slider-3-Title-Here

Enter-Slider-3-Description-Here

Slider-4-Title-Here

Enter-Slider-4-Description-Here

Slider-5-Title-Here

Enter-Slider-5-Description-Here

ඔතන රතුපාටින් තියන තැනට පේන්න අවශ්‍ය ඉමේජ් එකේ ලින්ක් එක දෙන්න. කොළ පාටින් තියන තැනට පේන්න ඕනෙ පෝස්ට් එකේ ලින්ක් එක දෙන්න. නිල් පාටින් තියන තැනට නම ලබාදෙන්න. තැඹිලි පාටින් තියන තැනට ඒක ගැන පොඩි විස්තරයක් දෙන්න.

දැන් ඔය ටික සේව් කරන්න. එහෙනම් ඉතින් ඒ වැඩෙත් ඉවරයි. ඔන්න මම කැපුනා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න