Search This Blog

Monday, October 10, 2011

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි pdf

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට පට්ට වැඩක් අරගෙන. අන්තර්ජාලෙන් සල්ලි හොයන ක්‍රම ගැන සරළව කියාදෙන pdf සෙට් එකක් මේක. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
                                               ඉන්ටනෙට් මනී ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් සමහරු අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන දන්නෙ නෑනේ. ඔන්න ඒ වගේ අයට මේ pdf සෙට් එක වැදගත් වෙයි. මේක ටොරන්ට් ෆයිල් එකක්. ටොරන්ට් බාන්න නොදන්න අය ඉන්නවනම් මෙතනට ගිහින් ටොරන්ට් බාන හැටිත් දැනගන්නකෝ. ටොරන්ට් අඩවියේ නම් කියලා තියෙන්නේ සීඩර්ස්ලා නෑ කියලා. ඒත් දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. ඒ අයත් නැතිවෙන්න කලින් ඉක්මණට බාගන්නකෝ. බාන්න ටිකක් වෙලා නම් යයි. ඒත් පාඩුවක් නම් වෙන එකක් නෑ මගෙ හිතේ.


මෙතනින් බාගන්නකෝ

ඔන්න මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Sunday, October 9, 2011

මොළකාරයාගේ වැඩ........MegaMind

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ගොඩකාලෙකට පස්සේ අදත් මම ආවා මම බලපු චිත්‍රපටියක් ගැන අරගෙන. මේක ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔන්න එහෙනම් ඇනිමේෂන් චිත්‍රපටි වලට කැමති මේ මම වගේ අය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් අනංමනං නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                           මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 අවුරුද්දේ. (එච්චරම පරණ නෑ) මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ අද. ඒත් එක පාරින්ම හිතට අල්ලලා ගියා. ඒක නිසා තමා මේ චිත්‍රපටිය ගැන බොග් පෝස්ට් එකක් දාන්න හිතුනේ. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ.
                                           මෙගා මයින්ඩ් කියන්නේ හොරෙක්. දරුණු හොරෙක්. මෙයා ඉන්නේ මෙට්‍රෝ සිටි කියන නගරයේ. මෙයාගේ වැඩ නවත්තන්න පුලුවන් එක්කෙනයි මෙට්‍රෝ සිටි වල ඉන්නේ. එයාගෙ නම මෙට්‍රෝ මෑන්. ඉතින් මේ දෙන්නගේ වැඩ ගැන තමා මේ චිත්‍රපටිය කියවෙන්නේ. නරක මෙගා මයින්ඩ් අන්තිමේ වීරයෙක් වෙන හැටි ඔයගොල්ලොම බලන්නකෝ.
                                           ඔන්න චිත්‍රපටියේ කතාවත් කිව්වා. මේ චිත්‍රපටිය IMDb රේටින් 7.3 අරගෙන තියනවා. සාමාන්‍යයෙන් ඇනිමේෂන් චිත්‍රපටියක් මෙච්චර රේටින් ගන්නවා අඩුයි. ඒකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ. ඔන්න කැමති අය පහලින් බාගන්න.


මෙන්න මෙතනින් බාගන්න

එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො චිත්‍රපටිය බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.

Thursday, October 6, 2011

මදි නොකියන්න ටොරන්ට් බාමු (නොදන්න අයට පමණයි)......Part 2

|1 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න ඉතින් අදත් මම ආවා. මම කලින් කිව්වනේ ටොරන්ට් එකක් බාන විදිහ ගැන. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. හැබැයි ඉතින් මගෙ ලැප් එකේ පොඩි අවුලක් ආපු නිසා කියපු විදිහට ඊයේ මේකෙ දෙවනි කොටස දෙන්න බැරි උනා. ඔන්න ඉතින් ඒකට සමාවත් ඉල්ලලා මම වැඩේට බහිනවා.
                                                   අපි නැවැත්තුවේ බිට්ටොරන්ට් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙනේ. ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

ඔන්න මම කැපෙනවා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Wednesday, October 5, 2011

මදි නොකියන්න ටොරන්ට් බාමු (නොදන්න අයට පමණයි)

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් ආවා මගෙ බොග් කටුවේ මොනවා හරි ටිකක් කොටලා යන්න. ඉතින් මම දැන් ගොඩක් අයට බාගන්න දෙන්නේ ටොරන්ට් නිසා මට හිතුනා නොදන්න අයට මේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න විදිහ කියලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ මේ පෝස්ට් එක දාන්නේ ටොරන්ට් වලින් බාන්න දන්නේ නැති අයට විතරයි. මාත්තුරුකාවෙත් දැම්මේ ඒකයි. දන්න ඔය පරණ නිව්ස් දෙනවා කියලා බනින්න එපා හොඳේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                            ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                               ටොරන්ට් බාන්නේ කොහොමද කියන එක ගැන ඉතුරු කොටස මම හෙට දෙන්නම්. දැනට ඇති වගේ. සමාවෙන්න ඕනේ ඒකට. ඉතුරු ටික හෙට අනිවා දෙන්නම්. එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.


______________________________________________________
දෙවනි කොටස

Tuesday, October 4, 2011

නොදැවී.....අර්ධ ශතකයයි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අද මම දෙයියනේ කියලා පෝස්ට් එකක් දාන්න එනකොටම තමා අද දවසෙ විසේසත්වෙ දැක්කේ. ඒ කිව්වෙ ඉතින් අද තමා මේ බ්ලොගේ පනස්වෙනි පෝස්ට් එක දාන්නේ. ඒ වගේම අද දවසෙම බ්ලොගියෙ හිට්ස් 5000 පහුකරන්නත් පුලුවන් උනා. මම මුලින්ම බ්ලොග් කෙරුවාවට ආවේ මගේ පරණ බ්ලොගියෙන්. සමහරුන්ට නම් දැන් ඒක අමතකත් ඇති. කැමති අය මෙතන ඔබලා ගිහින් බලන්නකෝ. ඕං ඉතින් දෙයියනේ කියලා ඒ බ්ලොග් කටුව කරගෙන එනකොට ගූගල් දෙයියෝ ඒ බ්ලොගේ මැල්වෙයා තියනවා කියලා පිස්සුවක් නැටුවනේ. ඉතින් ඒ සැරේ පටන් ගත්තා මේ බ්ලොගිය. දැන් ඉතින් පිස්සුවක් කෙලගෙන ඔහේ ඉන්නවා. ඔන්න ඉතින් දාන්න හිටපු සේරම කැන්සල් කොරලා මේ පෝස්ට් එක දැම්මා. එහෙනම් ඉතින් යන්න වෙලාවත් හරි. හෝව්...හෝව්... යන්න කලින් මතක් කොරන්න ඕනේ අපේ සාන් මලයව. මේ බ්ලොගේ හදන්න උදව් කලාට. තව මට උදව් කරපු මෙකී නොකී හැමෝටමත් ලුහුබඳින අයටත් කමෙන්ට්ස් දාපු හැමෝටමත් ස්තූති කරන ගමන් මම කැපෙනවා. ඔයගොල්ලන්ට ජයවේවා!

Monday, October 3, 2011

Google Chrome වලට තීම් හදමු

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ තවත් සුපිරි වැඩක්. හැබැයි මේක වැඩ කරන්නේ නම් ගූගල් ක්‍රෝම් බ්‍රව්සරේට විතරයි. මේ මගින් අපිට පුලුවන් අපි කැමති විදිහට අපේ ක්‍රෝම් බ්‍රව්සරේට තීම් එකක හදාගන්න. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                             කලිනුත් කිව්වා වගේ මේක වැඩකරන්නේ නම් ගූගල් ක්‍රොමියට විතරයි. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරේ නැති බාගන්න කැමති අය මෙතන ක්ලික් කරලා බාගන්නකෝ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නෙ කියලා.
                                             මුලින්ම මම ඔය පහළ දාලා තියන ලින්ක් එක ක්ලික් කරලා අදාල අඩවියට යන්නකෝ.


මෙන්න මෙතන ක්ලික් කරන්න

හරි දැන් ඔය අඩවියට ගියාට පස්සේ පැත්තකින් ඇති බාර් එකක්. ඒකේ ඇති Start,Image,Colors,Tints,Pack කියලා. අන්න ඒ තැන්වලට අපි කැමති විදිහට ඉමේජ් අප්ලෝඩ් කරන එක විතරයි තියෙන්නෙ. අපි කරන හැම වෙනස්කමක් ගැනම අනිත් පැත්තේ තියන ගූගල් ක්‍රෝම් අනුරුවෙන් පෙන්නනවා.
                                              ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක වටිනවා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Saturday, October 1, 2011

Despicable Me (මෙහෙමත් හොරු)

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න එහෙනම් අදත් මම ආවා. ඒක නෙවේ ඉතින් අද විශේෂ දවසක්නේ. ඔන්න ඉතින් අද ළමා දිනය සමරන අයට පොඩි තෑග්ගක් අරගෙනයි මම ආවේ. මේක මම ටික කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               ඔන්න ඉතින් අද ලෝක ළමා දිනය නිසා ලෝක ළමා දිනයට ගැලපෙන්න මොනවා හරි දෙන්න තමා හිතාගෙන හිටියේ. පෝස්ට් එකකට දාන්න තරම් දෙයක් නැති නිසා මට හිතුනා කාලෙකට කලින් බලපු පස්ට ඇනිමේෂන් චිත්‍රපටියක් දුන්නා නම් හොඳයි නේද කියලා. ඔන්න එහෙනම් මම මේ චිත්‍රපටියෙ කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ.
                                                ඔන්න එකමත් එක කාලෙක ඉන්නවා හොරු දෙන්නෙක්. (සුරංගනා කතාවක් නෙවෙයි ඕං) මේ එක්කෙනෙක්ගෙ නම ගෘ. අනිත් කෙනා වෙක්ටර්. ගෘ ටිකක් වයසක කෙනෙක්. වෙක්ටර් කියන්නේ තරුණයෙක්. මේ අය හොරකම් කරන්නෙත් ලේසි පහසු දේවල් නෙවෙයි. වරක් වෙක්ටර් ගීසාහි පිරමීඩ හොරකම් කරනවා. ඉතින් මේ ගෘ හඳ හොරකම් කරන්න සිහින මවනවා. ඉතින් ගෘ හඳ හොරකම් කරයිද? වෙක්ටර් ඒ ගැන මොනවා කරයිද? ගෘ හට උදව් කරන්නේ කවුද කියලා නම් හොයාගන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමා. ඔන්න කැමති අය පහළින් බාගන්නකෝ.

එහෙනම් මම යනවා. කස්ටිය චිත්‍රපටිය බලලා හොඳනම් කමෙන්ට් එකකුත් දාගන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න