හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අද මම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් වෙන්න තියන ජීවීඒ ෆයිව් පරිගනක ක්‍රීඩාවේ විස්තර ටිකක් අරගෙන. එහෙනම් බලලාම ඉමු නේන මොකක්ද මේ අලුත් ගේම් එකේ විශේෂත්වය කියලා.
මේ ගේම් එකේ පලමු පෙරදසුන නිකුත් උනේ මීට දවස් දෙක තුනකට කලින්. මට හම්බවෙච්ච ගමන්ම තමයි මේකත් අරගෙන බ්ලොග් එක පැත්තේ ආවේ. මම මේ ගේම් එක ගැන කියනවාට වඩා ඔයගොල්ලො පලමු පෙරදසුන (first trailer) එක බලලාම ගේම් එක ගැන හිතාගන්න එක තමා හොඳ. පහලින් බලන්නකෝ. මමනම් කියන්නේ ඩවුන්ලෝඩ් කරගෙනම බලන එක තමා හොඳ. වීඩියෝ එක HD නිසා සයිස් එක නම් 60mb විතර වෙනවා. කැමති අය බාගෙන බලන්නකෝ.

එහෙනම් මම කැපුනා. රිලීස් වෙච්ච ගමන් ගේම් එකත් දෙන්නම්කෝ. ඕං මම ගියා.