Search This Blog

Sunday, July 31, 2011

The Sims 3 Town Life Stuff පරිගණක ක්‍රීඩාව

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. ඉතින් කස්ටිය කොහොමද? කස්ටිය ඉතින් දන්නවනේ මගේ බ්ලොග් එකේ වැඩි තැනක් දෙන්නෙ ගේම් වලටයි තාක්ෂණේ පැත්තටයිනේ. මම මගේ බ්ලොගේ තාක්ෂණේ පැත්තට මුල් තැන දුන්න තාක්ෂණය ගැන ලියවෙන් බ්ලොග් අඩු නිසා. ඔන්න ඉතින් ඒ නිසා අදත් අරගෙන ආවා පස්ට ගේම් රාජයෙක්. මේක කස්ටිය ගොඩක් කැමති ජාතියෙ ගේම් එකක්. මේකෙ අපිට මිනිස්සු පාලනය කරන්න වාහන පදවන්න එහෙමත් පුලුවන් නිසායි මම එහෙම කිව්වේ. හරි එහෙනම් පෝස්ට් එකට බහිමු.
                           කලින් කිව්වා වගේ මේක පුද්ගල ජීවිත පාලනය කරන්න පුලුවන් සිමියුලේෂන් වර්ගයේ ගේම් එකක්. සිම්ස් පරිගණක ක්‍රීඩාවේ තුන්වෙනි සංස්කරණය තමා මේ. ඒකෙන්ම හිතාගත්තැහැකිනෙ මේකෙ පළවෙනි කොටස් දෙකට ලැබිච්ච ප්‍රසිද්ධිය. මේ ගේම් එක ගැනනම් මම ගොඩක් දන්නේ නෑ. මෙමාකද මම මේක ප්ලේ කරලා නැති නිසා. නමුත් මම දන්න තරමින්(ea games සයිට් එකේ තිබ්බ විදිහට) මේක මිලදී ගන්නවනම් රුපියල් දාහක් වගේ යනවා. මොකද මේක අලුත්ම සංස්කරණය නිසා. ඒත් අපි මොකටද සල්ලි ගෙවන්නේ. ඔය පහළින් බාගන්න තියෙද්දි.



මෙන්න ස්ක්‍රීන්ෂොට්




කොහොමද පස්ට නේද? ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

2 comments:

  • Unknown says:
    August 1, 2011 at 8:12 PM

    එල එල බ්ලොග් එකට කෙල වුනයි කියල ආරංචියි අපිත් ඉතින් ෆුල් සප් එක දෙනෝ ඔන්න මං ෆොලෝ කොරා.....................

    --පසන් කනිශ්ක නිශ්ශංක--

  • BAWANTHA says:
    August 1, 2011 at 8:42 PM

    තෑන්ක්ස් කොල්ලෝ. මගෙ කලින් බ්ලොග් එක මැල්වෙයා ඇවිත් ඩිලීට් කලා. කමෙන්ට් එකටයි ෆලෝ කරපු තැන්ක්ස් වේවා

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න