කලින් කිව්වා වගේ මේක පුද්ගල ජීවිත පාලනය කරන්න පුලුවන් සිමියුලේෂන් වර්ගයේ ගේම් එකක්. සිම්ස් පරිගණක ක්‍රීඩාවේ තුන්වෙනි සංස්කරණය තමා මේ. ඒකෙන්ම හිතාගත්තැහැකිනෙ මේකෙ පළවෙනි කොටස් දෙකට ලැබිච්ච ප්‍රසිද්ධිය. මේ ගේම් එක ගැනනම් මම ගොඩක් දන්නේ නෑ. මෙමාකද මම මේක ප්ලේ කරලා නැති නිසා. නමුත් මම දන්න තරමින්(ea games සයිට් එකේ තිබ්බ විදිහට) මේක මිලදී ගන්නවනම් රුපියල් දාහක් වගේ යනවා. මොකද මේක අලුත්ම සංස්කරණය නිසා. ඒත් අපි මොකටද සල්ලි ගෙවන්නේ. ඔය පහළින් බාගන්න තියෙද්දි.
මෙන්න ස්ක්‍රීන්ෂොට්
කොහොමද පස්ට නේද? ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.
එල එල බ්ලොග් එකට කෙල වුනයි කියල ආරංචියි අපිත් ඉතින් ෆුල් සප් එක දෙනෝ ඔන්න මං ෆොලෝ කොරා.....................
--පසන් කනිශ්ක නිශ්ශංක--
තෑන්ක්ස් කොල්ලෝ. මගෙ කලින් බ්ලොග් එක මැල්වෙයා ඇවිත් ඩිලීට් කලා. කමෙන්ට් එකටයි ෆලෝ කරපු තැන්ක්ස් වේවා