මේක පරිගණක ක්රීඩකයාට ක්රීඩා කරන්න තියෙන්න දූපතක අතරමං වෙච්ච පුද්ගලයෙක් විදිහටයි. තමන් කැමති විදිහට ඒ පුද්ගලයා හදාගන්නත් අවස්ථාව ලබාදීලා තියනවා. ඉතින් මේ පුද්ගලයා තනියම බෝට්ටු සංචාරයක් ගිහින් ඉන්නැද්දි වැරදීමකින් ඔහුව බෝට්ටුවෙන් මුහුදට වැටෙනවා. පසුව ඔහුව කිසිවෙක් නැති පාලු දූපතකට යනවා. මෙතන ඉඳන් අපි ඒ පුද්ගලයා විදිහට ක්රියා කරන්න ඕනේ. ඒ වගේම මේ දූපතේ සිටින සතුන් සමග යාලු වෙන්නත් වෙනවා. ආහාර ගැනීම නිදාගැනීම වගේ ක්රියා කරන්නත් සිද්ධ වෙනවා.
ඔන්න හැඳින්වීම ඉවරයි. මම හිතනවා හැමෝම මේ ගේම් එකට කැමති ඇති කියලා. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ.
ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ ෆලෝ පාරක් කමෙන්ට් එකක් එහෙම දෙයි කියලා බලාගොරොත්තු වෙනවා. ඕං එහෙනම් මම ගියා.
අනේ බං මේක බාන්න බෑ නේ .. ආයෙමත් ලිංක් එක දාපංකෝ ..
Anonymous says:
එහෙමද පොඩ්ඩක් ඉන්න මම බලන්නම්
@anonymous
ඔන්න ආයි දැම්මා හරිද බලන්නකෝ