Search This Blog

Friday, October 28, 2011

Captian America : The First Avenger චිත්‍රපටය

|0 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් මම ආවා පට්ට චිත්‍රපටියක් අරගෙන. මේ දවස් ටිකේ වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්නත් බැරිවුනානේ. ඔන්න ඒකටත් සමාව ඉල්ලලා වැඩේට බහිනවා.
හැමෝම දන්න සුපිරි වීරයන් ගොඩ දෙනක්ගේ නිර්මාතෘවරුන් වන මාවල් ස්ටුඩියෝස් ආයතනයම තමා මේ චිත්‍රපටියත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙනම් මම චිත්‍රපටියේ කතාවත් චුට්ටක් කියන්නම්කෝ.
නිව්යෝක් නගරය ආසන්නයේ හිම මිදෙන මුහුදක ගවේෂන කණ්ඩායමක් යමක් සොයනවා. ඔවුන්ට හමුවෙන්නේ ඉතා පරණ ගුවන් යානයක්. ඉතින් මේ ගුවන් යානය මොකක්ද? ඒක කොහොමද මෙතනට ආවේ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලබාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. පහලින් බාගෙනම බලන්නකෝ.

මෙතනින් බාගන්න

ඔන්න මම කැපෙනවා. චිත්‍රපටිය බලලා අදහසක් දාගෙනම යන්නකෝ.

Sunday, October 23, 2011

Super 8 චිත්‍රපටිය බාගෙන බලමුද?

|0 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න අදත් මම අරගෙන ආවා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටියක්. මැක්සා චිත්‍රපටි බලන්න කැමති අයට මේ චිත්‍රපටිය ඉහටත් උඩින් ගැලපෙනවා. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න ස්ටීවන් ස්පිල්බර්ග්. ජුරාසික් පාක්, ට්‍රාන්ස්ෆෝර්මර්ස් වගේ චිත්‍රපටි ගොඩක නිෂ්පාදකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. ඒකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ.
මම මේ චිත්‍රපටියෙ කතාව ගැන කියන්නේ නෑ. මොකද මම මේ චිත්‍රපටිය ගැන කියන එක වචනෙනුත් චිත්‍රපටියෙ රසය අඩුවෙන්න පුලුවන්. චිත්‍රපටිය ගැන සැකයක් තියාගන්න එපා. මොකද මේක මම බලපු සිරාම චිත්‍රපටියක්. මුල ඉඳලම ලස්සනට කතාව ගලාගෙන යනවා. බාගෙන බැලුවට පාඩුවක් නම් නැතිවෙයි. කැමති අය පහලින් බාගන්නකෝ.

මෙතනින් බාගන්න

එහෙනම් මම කැපුනා. විවේකව චිත්‍රපටිය බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Saturday, October 22, 2011

ටවුමක් හදන්න කැමතිද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ දවස් ටිකේ පෝස්ට් වැටෙන්නෙත් හරි අඩුවෙන්. බ්ලොග් එක පැත්තේ එන්නත් වෙලාවක් නෑ. දවසට එන හිට්ස් ප්‍රමාණෙත් හෝ ගාලා වැඩිවෙනවා. සන්තෝසේ බැරුවා. ඔන්න එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ ටවුමක් හදන කේස් එක කියලා.
කස්ටිය මාතෘකාව දැක්ක ගමන් බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා. අපි කොහොමද ටවුමක් හදන්නේ කියලා. මේකත් ගේම් එකක්. මම කලින් දීපු

A Game of Thrones Genesis ගේම් එකටත් හිට්ස් ගොඩක් ඇවිල්ලා හින්දා මම හිතුවා ඒ වගේම ඊට වඩා හොඳ ස්ට්‍රැටජි ගේම් එකක් දෙන්න. එහෙම හොයන කොට මට මේක හම්බ උනා. මේකෙ නම Cities XL 2012. මේකෙ අපිට කැමති ප්‍රමාණේ කැමති විදිහේ ටවුන් හදන්න පුලුවන්. මමත් මේක දැක්ක ගමන් බෑවෙන්න දැම්මා. ඔයගොල්ලොත් පහලින් බාගන්න.

එහෙනම් මම කැපුනා. බාගෙන ගේම් එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාගෙන ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Thursday, October 20, 2011

බ්ලොග් අඩවියකට ලස්සන ස්ලයිඩර් එකක් ඇඩ් කරගන්න හැටි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ගොඩ කාලෙකින් නොවැ බ්ලොග් එක පැත්තේ ආවෙත්. මගෙ ලැප් එකේ පොඩි කේස් එකක් ගියා. ඒකයි මේ පැත්තේ එන්න බැරිවුනේ. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
ඔන්න මම මේ බ්ලොග් එකේ අලුතෙන්ම පටන් ගන්න වැඩේ තමයි Blogger Trix කියන්නේ. මේ මගින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට බ්ලොගර් වල උදව් ලබාදෙන එක.
හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම ලොග් වෙන්නකෝ ඔයාගේ බ්ලොගර් එකවුන්ට් එකට. ඊට පස්සේ යන්න ඕකේ Design කියන තැනට. (අලුත් ඉන්ටර්ෆේස් එකේ Layout කියන තැනට) එතනින් තෝරන්න Add a Gadget කියන එක. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් HTMJL/JavaScript කියන එක තෝරන්න. එතනට ඔය පහල තියන JavaScript ඇඩ් කරගන්න.

Slider-1-Title-Here

Enter-Slider-1-Description-Here

Slider-2-Title-Here

Enter-Slider-2-Description-Here

Slider-3-Title-Here

Enter-Slider-3-Description-Here

Slider-4-Title-Here

Enter-Slider-4-Description-Here

Slider-5-Title-Here

Enter-Slider-5-Description-Here

ඔතන රතුපාටින් තියන තැනට පේන්න අවශ්‍ය ඉමේජ් එකේ ලින්ක් එක දෙන්න. කොළ පාටින් තියන තැනට පේන්න ඕනෙ පෝස්ට් එකේ ලින්ක් එක දෙන්න. නිල් පාටින් තියන තැනට නම ලබාදෙන්න. තැඹිලි පාටින් තියන තැනට ඒක ගැන පොඩි විස්තරයක් දෙන්න.

දැන් ඔය ටික සේව් කරන්න. එහෙනම් ඉතින් ඒ වැඩෙත් ඉවරයි. ඔන්න මම කැපුනා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Tuesday, October 11, 2011

A Game of Thrones Genesis පරිගණක ක්‍රීඩාව

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. පට්ට ගේම් එකක් අරගෙන. පට්ට වගේම අලුත්ම ගේමක්. කාලෙකින් ගේම් එකක් ගැන දෙන්නත් බැරි උනානේ. ඔන්න එහෙනම් දෙයියනේ කියලා වැඩේ පටන් ගමු.
කස්ටිය දන්නවනේ Age Of Empires, Command And Conquer වගේ ගේම්ස්. මේකත් ඒ ජාතියේම ස්ට්‍රැටජි වර්ගයට අයත් පරිගණක ක්‍රීඩාවක්. හැමදාම එක වගේම ගේම්ස් ගහලා එපාවෙලා නම් මේ ගේම් එක බාගන්නම ඕනේ. මමත් ඉතින් හැමදාම එක වගේම ගේම්ස් දෙන නිසා වෙනසකටත් එක්ක මේ ගේම් එක දෙන්න හිතුවා.
මම මේ ගේම් එක ප්ලේ කරලා නම් නෑ. ඒත් දැක්ක ගමන්ම බෑවෙන්න දැම්මා. ඔයගොල්ලොත් බාගන්නකෝ. මේක ටොරන්ට් එකක්. තවමත් ටොරන්ට් බාගන්න දන්නේ නැත්නම් මෙතන ඔබන්නකෝ. ටොරන්ට් එකේ සයිස් එක 4.2GB. පහළින් බාගන්නකෝ.

මෙතනින් බාගන්න

එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො ගේම් එක බාගෙන ප්ලේ කරලා මතක ඇතුව කමෙන්ට් එකකුයි ෆලෝ පාරකුයි දාන්නකෝ. එහෙනම් මම ගියා.
ජයවේවා!

Monday, October 10, 2011

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි pdf

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට පට්ට වැඩක් අරගෙන. අන්තර්ජාලෙන් සල්ලි හොයන ක්‍රම ගැන සරළව කියාදෙන pdf සෙට් එකක් මේක. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
ඉන්ටනෙට් මනී ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් සමහරු අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන දන්නෙ නෑනේ. ඔන්න ඒ වගේ අයට මේ pdf සෙට් එක වැදගත් වෙයි. මේක ටොරන්ට් ෆයිල් එකක්. ටොරන්ට් බාන්න නොදන්න අය ඉන්නවනම් මෙතනට ගිහින් ටොරන්ට් බාන හැටිත් දැනගන්නකෝ. ටොරන්ට් අඩවියේ නම් කියලා තියෙන්නේ සීඩර්ස්ලා නෑ කියලා. ඒත් දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. ඒ අයත් නැතිවෙන්න කලින් ඉක්මණට බාගන්නකෝ. බාන්න ටිකක් වෙලා නම් යයි. ඒත් පාඩුවක් නම් වෙන එකක් නෑ මගෙ හිතේ.

මෙතනින් බාගන්නකෝ

ඔන්න මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Sunday, October 9, 2011

මොළකාරයාගේ වැඩ........MegaMind

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ගොඩකාලෙකට පස්සේ අදත් මම ආවා මම බලපු චිත්‍රපටියක් ගැන අරගෙන. මේක ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔන්න එහෙනම් ඇනිමේෂන් චිත්‍රපටි වලට කැමති මේ මම වගේ අය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් අනංමනං නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 අවුරුද්දේ. (එච්චරම පරණ නෑ) මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ අද. ඒත් එක පාරින්ම හිතට අල්ලලා ගියා. ඒක නිසා තමා මේ චිත්‍රපටිය ගැන බොග් පෝස්ට් එකක් දාන්න හිතුනේ. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ.
මෙගා මයින්ඩ් කියන්නේ හොරෙක්. දරුණු හොරෙක්. මෙයා ඉන්නේ මෙට්‍රෝ සිටි කියන නගරයේ. මෙයාගේ වැඩ නවත්තන්න පුලුවන් එක්කෙනයි මෙට්‍රෝ සිටි වල ඉන්නේ. එයාගෙ නම මෙට්‍රෝ මෑන්. ඉතින් මේ දෙන්නගේ වැඩ ගැන තමා මේ චිත්‍රපටිය කියවෙන්නේ. නරක මෙගා මයින්ඩ් අන්තිමේ වීරයෙක් වෙන හැටි ඔයගොල්ලොම බලන්නකෝ.
ඔන්න චිත්‍රපටියේ කතාවත් කිව්වා. මේ චිත්‍රපටිය IMDb රේටින් 7.3 අරගෙන තියනවා. සාමාන්‍යයෙන් ඇනිමේෂන් චිත්‍රපටියක් මෙච්චර රේටින් ගන්නවා අඩුයි. ඒකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ. ඔන්න කැමති අය පහලින් බාගන්න.

මෙන්න මෙතනින් බාගන්න

එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො චිත්‍රපටිය බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න