Search This Blog

Tuesday, November 29, 2011

මෙන්න බාගන්න Antivirus මෘදුකාංග දෙකක්ම

හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් අරගෙන ආවේ අපේ අන්තර්ජාලය භාවිත කරන අයට වටින සුපිරි බඩ්ඩක්. එක බඩ්ඩක් නෙවෙයි. බඩු කෑලි දෙකක්ම. එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ. මම මේ වයිරස් ගාඩ් දෙක ගැන හඳුන්වා දෙන්නම්.
                                               මේ වයිරස් ගාඩ් වර්ග දෙක තමා Avasta Internet Seurity හා BitDefender 2012 යන වයිරස් ගාඩ් දෙක. වැඩි කතා බතා ඕනේ නෑනේ. පහල ඇති ටොරන්ට් ලින්ක් වලින් බාගන්නකෝ. ටොරන්ට් බාගන්න ස්ථානවලම මේ ටොරන්ට් ක්‍රැක් කරන ආකාරය පිලිබඳව ඇති. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පහලින් බාගන්නකෝ.


Avasta Internet Security
BitDefender 2012

ඔන්න එහෙනම් මම ඔයගොල්ලන්ට වයිරස් ගාඩ් දෙකකුත් දුන්නා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ..........................

2 comments:

  • Unknown says:
    November 29, 2011 at 5:17 PM

    පින්තූරෙ දැක්කහම හිතුවෙ AVG දෙන්න යනවයි කියල :P
    කමක් නෑ හොද ගාඩ් දෙකක්නෙ

  • BAWANTHA says:
    November 29, 2011 at 6:14 PM

    මම AVG හොයන්න උත්සාහ කරන්නම් සහෝ. එනිවේ තෑන්ක්ස් කමෙන්ට් එකට

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න