Search This Blog

Sunday, March 18, 2012

Angry Birds Collection එකම එකපාර බාගන්න

ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම.............දැන් වැඩ වැඩි නිසා වැඩිපුර බ්ලොග් එක පැත්තෙ එන්න ලැබෙන්නෙත් නෑ. මම නාපු දවස් ටිකට බ්ලොගේ ගන්න දෙයක් නැතිවෙලා නොවැ. ඔන්න ආයෙත් තිබ්බ ලෙඩ ටික හදාගෙන පෙර පරිදි පෝස්ට් දාන්න තමා ලෑස්තිය. හරි හරි අපි ටොපියට බහිමුකෝ.
                                                  කස්ටියට මතකද දන්නේ නෑ මං මීට බොහොම කාලෙකට ඉහතදී ඇන්ග්‍රි බර්ඩ්ස් පරිගණකයේ ප්ලේ කරමු කියලා පෝස්ට් එකක් දැම්මා. ඒත් ඉතින් එතන තිබුනේ බීටා වර්ෂන් එකනේ. ඔන්න අද මම ඔයගොල්ලන්ට ටොරන්ට් එකක් දෙනවා මෙතෙක් ආපු සියලුම ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම්වල ෆුල් වර්ෂන් තියන. (Cracked) මේ ටොරන්ට් එකේ පහත ගේම්ස් ඇතුලත් වෙනවා.



Angry Birds
Angry Birds Seasons
Angry Birds Rio


හරි එහෙනම් මෙතනින් බාගන්නකෝ.


දැන් ඉතින් බාගත්ත වගේම කමෙන්ටියකුත් කොටලම යන එකයි ඇත්තේ :p


0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න