Search This Blog

Wednesday, March 7, 2012

Sims 3 - සැබෑ ජීවිතයට වඩා විනෝදජනක ජීවිතයක්


ඔන්න ඉතින් ගොඩකාලෙකට පස්සේ ආයිත් මම පෝස්ට් එකක් කොටා බාන්නයි ලෑස්තිය. කස්ටියට මතක ඇතිනේ මම සිම්ස් 3 වලට expansion pack කිහිපයක් දුන්නා. නොබලපු අය හොයලා බලන්නකෝ. (ලින්ක් දාන්න කම්මැලිකමට එහෙම නෙවෙයි හරිය)
                                            ඉතින් ඉහත දීපු expansion pack සේරම ප්ලේ කරන්න සිම්ස් 3 ඕනෙ නිසා මට හිතුනා ඒකත් දීලා දාන්න. මම ඉතින් කස්ටියට අමුතුවෙන් මේ ගේම් එක ගැන හැඳින්වීමක් කරන්න ඕනෙ නෑනේ. ඔයා නිතරම පරිගණක ක්‍රීඩා කරන කෙනෙක්නම් ලෝක ප්‍රසිද්ධ වෙච්ච මේ ගේම් එක ගැන නොදැන ඉන්න විදියක් නෑනේ. කමක් නෑ ඉතින්, මම පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ.


                                                   මේක සිමියුලේෂන් වර්ගයේ ගේම් එකක්. හැබැයි ඉතින් මේකෙදි අපිට පාලනය කරන්න වෙන්නේ මිනිස්සුන්ව. මේකෙදි අපි පාලනය කරන අයගේ අරමුණු ඉෂ්ඨ කරන්න තමා අපිට සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් මම මෙහෙම කිව්වට මේ ගේම් එක කවදාවත් ඉවරයක් කරන්න පුලුවන් ගේමක් හෙම නෙවෙයි. මම මෙහෙම කිව්වේ ඇයි කියලා ප්ලේ කරලාම බලන්නකෝ. හැබැයි ඉතින් මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා නෑ කිව්වොත් ඒකත් ලොකු අඩුපාඩුවක්.


බාගන්න කලින් අවශ්‍යතා හරිද බලන්න



FOR WINDOWS XP
  • 2.0 GHz P4 processor or equivalent
  • 1 GB RAM
  • 128 MB Video Card with support for Pixel Shader 2.0
  • The latest version of DirectX 9.0c
  • Microsoft Windows XP Service Pack 2
  • At least 6.1 GB of hard drive space with at least 1 GB of additional space for custom content and saved games
FOR WINDOWS VISTA
  • 2.4 GHz P4 processor or equivalent
  • 1.5 GB RAM
  • 128 MB Video Card with support for Pixel Shader 2.0
  • Microsoft Windows Vista Service Pack 1
  • At least 6.1 GB of hard drive space with at least 1 GB of additional space for custom content and saved games
For computers using built-in graphics chipsets under Windows, the game requires at least:
  • Intel Integrated Chipset, GMA 3-Series or above
  • 2.6 GHz Pentium D CPU, or 1.8 GHz Core 2 Duo, or equivalent
  • 0.5 GB additional RAM
FOR MAC OS X
  • Mac OS X 10.5.7 Leopard or higher
  • Intel Core Duo Processor
  • 2 GB RAM
  • ATI X1600 or Nvidia 7300 GT with 128 MB of Video RAM, or Intel Integrated GMA X3100.
  • At least 6.1 GB of hard drive space with at least 1 GB of additional space for custom content and saved games
  • This game will not run on PowerPC (G3/G4/G5) based Mac systems, or the GMA 950 class of integrated video cards.




බාගෙන කමෙන්ට් කටුවක් එහෙම කොටාගෙන ගියාට තරහ නෑ හොඳේ

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න