Search This Blog

Thursday, March 8, 2012

Sims 3 Showtime Expansion Pack - 100ට මගෙන් තෑග්ගක්

ඔන්න ඉතින් ඊයේ සිම්ස් 3 දීපු නිසාත් අද දාන්නෙ 100 වෙනි මෙව්වා එක නිසා මට හිතුනා කස්ටියට පොඩි තෑග්ගක් දෙන්න. මේ මම සිම්ස් 3 වලට ‍දෙන 3 වෙනි Expansion Pack එක. 3=3.........හික්ස්........හරි හරි මේකෙ මම කලින් දීපුවට වැඩි වෙනසක් තියනවා. එහෙනම් ඉතින් බලලාම ඉමු නේද?
         මේකෙ ත්‍රිමාණකරනය අනිත් සිම්ස් ගේම් වලට වඩා සුපිරිම තත්වයක තියනවා. මේකෙ ඉතින් අපිට කරන්න තියෙන්න පුද්ගලයෙක්ව හදලා Singer, Performer, Magcian හෝ DJ කෙනෙක් විදිහට ක්‍රියා කරන්න තමයි. මියුසික් වලට කැමති අය නම් ඉතින් ආසාවෙන් බාගනියි. (හා හා මියුසික් වලට කැමති නැති උනත් මේක ප්ලේ කරන්න කිසිම බාධාවක් නෑ)



පෙරදසුන බලලාම ඉන්නකෝ





පෙරදසුන බලලා කූල් උනාද? එහෙනම් පහලින් බාගන්නකෝ.


බාගන්නව නම් මෙතනින්

දැන් ඉතින් කියෙව්වා වගේ කමෙන්ට් කට්ටක් කොටාගෙනම යන්ටකෝ.


1 comments:

  • Madushanka Gamage says:
    March 30, 2012 at 3:48 AM

    ගේම්මනේ මේ ටිකේ දීලා තියෙන්නේ...වෙන මොනව හරිත් දාහන්කෝ බන්... ආ බ්ලොග් එක අලුත් කරලා වගේ නේ එල එල....

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න