Search This Blog

Sunday, July 31, 2011

The Sims 3 Town Life Stuff පරිගණක ක්‍රීඩාව

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. ඉතින් කස්ටිය කොහොමද? කස්ටිය ඉතින් දන්නවනේ මගේ බ්ලොග් එකේ වැඩි තැනක් දෙන්නෙ ගේම් වලටයි තාක්ෂණේ පැත්තටයිනේ. මම මගේ බ්ලොගේ තාක්ෂණේ පැත්තට මුල් තැන දුන්න තාක්ෂණය ගැන ලියවෙන් බ්ලොග් අඩු නිසා. ඔන්න ඉතින් ඒ නිසා අදත් අරගෙන ආවා පස්ට ගේම් රාජයෙක්. මේක කස්ටිය ගොඩක් කැමති ජාතියෙ ගේම් එකක්. මේකෙ අපිට මිනිස්සු පාලනය කරන්න වාහන පදවන්න එහෙමත් පුලුවන් නිසායි මම එහෙම කිව්වේ. හරි එහෙනම් පෝස්ට් එකට බහිමු.
                           කලින් කිව්වා වගේ මේක පුද්ගල ජීවිත පාලනය කරන්න පුලුවන් සිමියුලේෂන් වර්ගයේ ගේම් එකක්. සිම්ස් පරිගණක ක්‍රීඩාවේ තුන්වෙනි සංස්කරණය තමා මේ. ඒකෙන්ම හිතාගත්තැහැකිනෙ මේකෙ පළවෙනි කොටස් දෙකට ලැබිච්ච ප්‍රසිද්ධිය. මේ ගේම් එක ගැනනම් මම ගොඩක් දන්නේ නෑ. මෙමාකද මම මේක ප්ලේ කරලා නැති නිසා. නමුත් මම දන්න තරමින්(ea games සයිට් එකේ තිබ්බ විදිහට) මේක මිලදී ගන්නවනම් රුපියල් දාහක් වගේ යනවා. මොකද මේක අලුත්ම සංස්කරණය නිසා. ඒත් අපි මොකටද සල්ලි ගෙවන්නේ. ඔය පහළින් බාගන්න තියෙද්දි.



මෙන්න ස්ක්‍රීන්ෂොට්




කොහොමද පස්ට නේද? ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Saturday, July 30, 2011

අලුත් ෆේස්බුක් චැට් එක එපාවෙලාද? මෙන්න විසඳුම

|2 comments
ඔන්න ඉතින් කස්ටිය මම ආවා. මුහුනුපොතේ ඉන්න ගොඩදෙනෙකුට තියන පුරස්නයකට උත්තරයක් අරගෙන. මාක් කාරයා අලුතෙන් ස්කයිප් එක්ක එකතුවෙලා ෆේස්බුක් වීඩියෝ කෝල් පහසුකම දුන්න නොවැ. ඔන්න ඉතින් ඒකත් එක්ක චැට් එකත් වෙනස් කොරානේ. දැන් ගොඩදෙනෙකුට ඔය අලුත් චැට් එක අල්ලන්නේ නෑ. ඔන්න ඉතින් ඒකට විසඳුමක් අරගෙන තමා මම ආවේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                          මේ පෝස්ට් එක ගැනනම් වැඩි දෙයක් නෑ. ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ. ක්රෝම් බ්‍රව්සර් එකට නම් මේක හරියටම හරිගියා. ෆයර්ෆොක්ස් වලටත් වැඩ කරනවා. පහලින් බාගන්න විතරයි තියෙන්නේ. හරිම ඊසි වැඩක්. විනාඩියක්වත් යන්නෙ නෑ. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.



මාක් කාරයා තව මොන මොන කුප්ප වැඩ කොරයිද දන්නෑ. හරි එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්න

Batman The Dark Knight චිත්‍රපටිය බාගන්න

|2 comments
ඔන්න ඉතින් ආයිත් මම ආවා. කොහොමද ඉතින් කස්ටියට. මේ දවස් දෙක තුනට බ්ලොගේ වල්ගසුත් පැලවිලා. කවුරුත් බලලා නැති නිසා. හරි කමක් නෑ. පෝස්ට් එකට බහිමුකෝ.
                                  ඔන්න අද ඉතින් නිවාඩු පාඩුවේ ඉන්නකොට මට හිතුනා බුකිය පැත්තට යන්න. ඕං ඉතින් බුකියටත් ගියා. හෆොයි අඳුරන එකෙක්වත් නෑ. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක චිත්‍රපටියක් බලන්න හිතුනා. ඔන්න චිත්‍රපටියක් හොයන්න මගෙ සීඩී ගොඩ අදිනකොට තමා මේක හම්බුනේ. වෙන කරන්න දෙයක් නැතිකමට බැලුවා. මම කලිනුත් බලලා තියනවා. හැබැයි චිත්‍රපටිය පට්ට. ඒ නිසා ඉවර වෙනකම්ම කම්මැලි නැතුව බැලුවා. ඔන්න ඉතින් කස්ටියට දෙන්න හිතුණ නිසා ගෙනාවා. ගොඩ දෙනෙක් මේක බලලා ඇති. ලංකාවේ සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටියක් නොවැ. මේක පරණයි කිව්වට එච්චරම පරණ නෑ. 2008 නෙ තිරගත උනේ.(දන්නෝ දනිති)
                           මේක ගැන ඉතින් වැඩි විස්තරයක් දෙන්න ඕනේ නෑනේ. කස්ටිය ඉතින් ඒ තරමට මේ චිත්‍රපටිය ගැන දන්නවනේ. හරිම ගැඹුරු තේරුමක් තියන චිත්‍රපටියක්. ඔන්න ආයි බලන්න කැමති කස්ටිය පහළින් බාගන්නකෝ. ඔන්න බලලා තියන කට්ටිය මට පරණ එව්වා දෙනවා කියල බනින්න එහෙම එපා ඕං.



කස්ටිය බලලා විතරක් මදි. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ


Tuesday, July 26, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම......Part 2

|0 comments
ඔන්න ඉතින් අදත් මම ආවා. අර දෙනවා කියපු ගේම් ටික අරගෙන. වැඩ ටිකක් තිබ්බ නිසා මට පොරොන්දු වෙච්ච විදිහට ඊයේ මේ ගේම් ටික දෙන්න බැරිඋනා. ඔන්න ඒකටත් සමාව ඉල්ලනවා. ඔන්න එහෙනම් මේ ගේම් වලින් ඔයගොල්ලො කැමති ඒවා තියනවනම් බාගන්න. මම හිතනවා මම පෙරේදා දාපු ගේමුත් ඔයගොල්ලො බාගන්න ඇති කියලා. ඒවායෙන් ගොඩක් ඒවා අලුත්ම ඒවා. L.A. Noire කියන්නෙ රොක්ස්ටාර් ගේම් වලින් නිකුත් කරපු අලුත්ම ගේම් එක. පෝස්ට් එක පටන් ගන්න කලින් තව පොඩි දෙයක් තියනවා කියන්න. ඒක තමා අපේ අභාගය හෙට පටන් ගන්න නිසා මේ මාසයට දාන අන්තිම පෝස්ට් තමා මේක. අභාගෙ ඉවර උනු ගමන්ම මම ආයි පෝස්ට් දාන එක පටන් ගන්නං. ඒතකං මේ ගේම් ටික බාගන්නකෝ. ඔන්න පහලින් බාගන්න.


                                                 Farcry

Farcry 2

Max Payne

Max Payne 2

Mafia

Mafia 2

Call Of Duty 2 - Modern warfare

Call Of Duty Black Ops

Driver Parallel Lines

Driver

ඔන්න ගේම් දහයක්ම තියනවා. බාගෙන ප්ලේ කරලම බලන්නකෝ හොඳද කියලා. හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ

Sunday, July 24, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. තවත් ඡන්දෙකුත් ඉවර උනානේ. හෆොයි දැන්නම් ඉතින් කනක් ඇහිලා හිටියෑකි. අපේ ගෙවල් ළඟ කෙනෙකුත් ඡන්දෙ ඉල්ලුවා. පහුගිය දවස් ටිකේ උදේම අර බෙලෙක් කටේ සද්දෙට තමා මම ඇහැරෙන්නේ. අභාගේ පටන් ගන්න කලින් අපිට හිච්චි නිවාඩුවක් දුන්නා. ඒකයි පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ. අද ටයිප් කරන්නත් හරි කම්මැලියි. ඒ නිසා දෙන්නම් ඇක්ෂන් ගේම් සෙට් එකක්. ඔයගොල්ලො කැමති ඒවා තියනවනම් බාගන්න. හැබැයි බාගෙන ඔයගොල්ලන්ගෙ අදහසුත් තියනවනම් දාගෙනම යන්න හොඳේ.


                                            Manhunt one

Manhunt two

GTA Episodes From Liberty city

GTA Stories From Vice city

Spider Man - Shattered Dimension

L.A. Noire


ඔන්න ගේම් හයක්ම දැම්මා. මගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නිසා ඔයිට වඩා නම් දාන්න බෑ. ඒනිසා ඉතුරු ටික මම හෙට දෙන්නම් දැනට ඔය ටික බාගන්නකෝ. ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලම කැපෙන්න හොඳේ

Wheel Man පරිගණක ක්‍රීඩාව

|0 comments
ඔන්න අදත් ආවා තවත් පට්ට ගේම් එකක් අරගෙන. කොහොමද ඉතිං කට්ටියට. හොඳ නම් හොඳයි.
                         ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. මේ ගේම් එක හදල තියෙන්නෙ චිත්‍රපටියක කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටිය තමා vin diesel wheel man කියන චිත්‍රපටිය. සමහරුනම් මේක බලලා ඇති. ඒ තරමටම ප්‍රසිද්ධ චිත්‍රපටයක් මේක. මේකෙ ගේම් එක ගැන කියනවනම් ඒකත් චිත්‍රපටය වගේම සුපිරි හයි කොලිටි ගේම් එකක්.
                      මයිලෝ නැමති පුද්ගලයෙකුට ස්පාඤ්ඤයේ නගරයක් වන බාසිලෝනා නගරයේදී මුහුණ පාන්න වෙන අත්දැකීමක් ගැන තමා මේ ගේම් එකෙන් විස්තර වෙන්නෙ. මේ ගේම් එකේ තියන විශේෂත්වයක් වෙන්නෙ අති නවීන ආයුධ සහ වාහන පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබීමයි.
                           මේකත් නිකං gta වගේ ගේම් එකක්. ඒ උනාට gta ගේම් වලට වඩා ඉතා ඉහළ ග්‍රැෆික් යොදාගෙන හදපු ගේම් එකක්. ඒ වගේම මේක ප්ලේ කරන්නත් හොඳ පරිගණකයක් අවශ්‍ය වෙනවා. මෙන්න තියනවා රික්ස්.
P IV 2.66 GHZ PROCESSOR
2 GB RAM
512 MB VGA CARD
DIRECT X 9.1
වගේ තියනවනම් මේ ගේම් එක සුපිරියට ගහන්න පුළුවන්. හැබැයි P IV වල ප්ලේ කරන්න අමාරු වෙයි. කොයිකටත් බලන්නකෝ.


මේ ගේම් එක 8 GB විතර වෙනව. ඒ නිසා ජංජාලෙං ඩවුන්ලෝඩ් වෙන්න දවස් දෙක තුනක්වත් යයි. DVD එක හොයාගත්තනං ලේසියි.

කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ.

Saturday, July 23, 2011

තාම ගූගල් ප්ලස් නැද්ද?.....මෙන්න ක්‍රමේ

|0 comments
ඔන්න අදත් ආවා. පරණ බ්ලොගිය නැති උනාට පස්සෙ දාන දෙවනි පෝස්ට් එකයි මේ. දැන් හැමෝටම වගේ තියෙන ආසාවක් තමා ගූගල් ප්ලස් එකට සම්බන්ධ වීම. ඔන්න ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්නේ. දන්න අය ඉන්නවනම් ඔන්න මට බනින්න එපා හොඳේ. එහෙනම් ඔන්න පෝස්ට් එකට බහිමු.
                             මුලින්ම ඔයගොල්ලන්ට ජීමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. හැබැයි ජීමේල් ගිණුමේ සඳහන් වයස අවුරුදු 18 වැඩිවෙන්න ඕනේ. තාම අලුත්නේ ඒකයි. හැබැයි අලුත් ජීමේල් ගිණුමක් හදාගත්තොත් නං හරි. මතක ඇතුව අලුත් ජීමේල් ගිණුමක් හදද්දී වයස අවුරුදු 18 වැඩිවෙන විදිහට දෙන්න. (මටත් 18ට අඩුයි. මමත් අලුත් ගූගල් එකවුන්ට් එකක් හදලා තමා වැඩේ පටන්ගත්තේ) ඔන්න ඔයගොල්ලො ජීමේල් එක හදාගත්තට පස්සේ යන්න මේ සයිට් එකට. ඔතනට ඔයගොල්ලන්ගෙ අවුරුදු 18 වැඩි විදිහට හදපු ජීමේල් එක දෙන්න. දැන් පැයකින් විතර මේල් චෙක් කරලා බලන්න. google+ invitation කියල මේල් එකක් ඇවිල්ලා ඇති. මේල් එක ඕපන් කලාම තියන join g+ කියන බට්න් එක ඔබලා ජොයින් වෙන්න. මතක ඇතුව මාවත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගන්න හොඳේ.
                           ඔන්න එහෙනම් මම කැපෙනවා. කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.

Alexa Rank

නැවත ඉහලට යන්න