හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.
මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට කරන්න පුලුවන් ඩීවීඩී එකක් බර්න් කරන්න විතරක්ම නෙවේ. ඩීවීඩී වලට මෙනු හදන්න වගේ වැඩ කෝටියක් කරන්න පුලුවන්. පාවිච්චියටත් ලේසියි. බාගෙනම බලන්නකෝ.
Download Now
හරි එහෙනම් මම කැපුනා. සොෆ්ට්වෙයාර් එක හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා..........................