හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට පට්ට වැඩක් අරගෙන. අන්තර්ජාලෙන් සල්ලි හොයන ක්රම ගැන සරළව කියාදෙන pdf සෙට් එකක් මේක. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
ඉන්ටනෙට් මනී ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් සමහරු අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන දන්නෙ නෑනේ. ඔන්න ඒ වගේ අයට මේ pdf සෙට් එක වැදගත් වෙයි. මේක ටොරන්ට් ෆයිල් එකක්. ටොරන්ට් බාන්න නොදන්න අය ඉන්නවනම් මෙතනට ගිහින් ටොරන්ට් බාන හැටිත් දැනගන්නකෝ. ටොරන්ට් අඩවියේ නම් කියලා තියෙන්නේ සීඩර්ස්ලා නෑ කියලා. ඒත් දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. ඒ අයත් නැතිවෙන්න කලින් ඉක්මණට බාගන්නකෝ. බාන්න ටිකක් වෙලා නම් යයි. ඒත් පාඩුවක් නම් වෙන එකක් නෑ මගෙ හිතේ.
මෙතනින් බාගන්නකෝ
ඔන්න මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට ප්රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.