Search This Blog

Showing posts with label Internet Money. Show all posts
Showing posts with label Internet Money. Show all posts

Monday, October 10, 2011

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි pdf

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට පට්ට වැඩක් අරගෙන. අන්තර්ජාලෙන් සල්ලි හොයන ක්‍රම ගැන සරළව කියාදෙන pdf සෙට් එකක් මේක. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
                                               ඉන්ටනෙට් මනී ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් සමහරු අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන දන්නෙ නෑනේ. ඔන්න ඒ වගේ අයට මේ pdf සෙට් එක වැදගත් වෙයි. මේක ටොරන්ට් ෆයිල් එකක්. ටොරන්ට් බාන්න නොදන්න අය ඉන්නවනම් මෙතනට ගිහින් ටොරන්ට් බාන හැටිත් දැනගන්නකෝ. ටොරන්ට් අඩවියේ නම් කියලා තියෙන්නේ සීඩර්ස්ලා නෑ කියලා. ඒත් දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. ඒ අයත් නැතිවෙන්න කලින් ඉක්මණට බාගන්නකෝ. බාන්න ටිකක් වෙලා නම් යයි. ඒත් පාඩුවක් නම් වෙන එකක් නෑ මගෙ හිතේ.


මෙතනින් බාගන්නකෝ

ඔන්න මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Tuesday, September 6, 2011

Internet Money හොයන්න හොඳම අඩවි

|2 comments
ඔන්න ඉතින් කස්ටිය ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. මේ පෝස්ට් එක දාන්නේ නිකරුණේ කාලෙ කන්නෙ නැතුව ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන කස්ටියටයි. කස්ටිය දන්නව ඇතිනේ Bux සයිට්ස් කියන්නේ මොනවද කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               Bux සයිට් කියන්නේ ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන්න පුලුවන් අඩවි. ඒත් ඉතින් සමහරුන්ට සැකයක් තියනවා මේ සයිට් වලින් තමන් ක්ලික් කරන ඇඩ් වලට නිවැරදිම ගාන දෙනවද කියලා. ඔන්න ඉතින් මම ගෙනවා විශ්වාසවන්තම වගේම හොඳටම මුදල් ගෙවන අඩවි ගැන විස්තරයක් අරගෙන. ඒ කිව්වේ ඉතින් දැනට ලෝකේ තියන හොඳම Bux සයිට් ටික අරගෙන. මෙන්න ඒ අඩවි.



ඔන්න මේ පෝස්ට් එකත් ඉවරයි. මේ පෝස්ට් එක ගැන ඔය ගොල්ලන්ගෙ අදහසක් දාලා අකමැත්තක් නැත්නම් ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න