skip to main |
skip to sidebar
ඕං පෙබරවාරි මාසෙට දාන දෙවනි පෝස්ට් එක දාන්න තමා මං ලෑස්ති වෙන්නෙ. කස්ටිය දන්නව ඇතිනේ සයිබර්ලින්ක් පවර් ඩීවීඩී ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඒකෙ අලුත්ම වර්ෂන් එකක් පහුගිය දවස් වල නිකුත් උනානේ. ඔන්න අද මම දෙන්න හදන්නෙ අන්න ඒ වර්ෂන් එක වෙච්ච PowerDVD 12 Ultra Version එකයි. අපි එහෙනම් කතාවට බහිමුකෝ.
ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ අඩවිය භාවිතා කරලා ඉහත කී දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්. අපි එහෙනම් කතාවට බහිමු.
වැඩිවිස්තර අවශ්‍ය නෑනේ. මෙම අඩවිය මහා පරිමාණ අඩවියක් නම් නෙවේ. බ්ලොග් අඩවියක්. ඔන්න කැමති අයට පහල සබැඳියෙන් ගොහින් බලන්න පුලුවන්.
__________මෙතනින් යන්ටකෝ__________
ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ..................
ඔන්න අද අරගෙන ආවේ කැස්පර්ස්කි ට්‍රික් එකක්. කස්ටියට ඕනෙද 2012 ජනවාරි වල සියලුම කැස්පර්ස්කි කීස්.............එහෙනම් වැඩි කතාවක් නැතුව දැන්මම බාගන්න පුලුවන්.
ඔන්න අද මම අරගෙන ආවේ ෆයිල් extract කරන්න බොහෝදෙනෙක් භාවිතා කරන WinRAR මෘදුකාංගයේ නවතම සංස්කරණය අරගෙන.
මම හිතන විදියට ඔයගොල්ලෝ WinRAR ගැන දන්නවා ඇති. Zip විදියට තියන ෆයිල් එකක් පරිගණකයකට extract කරගන්න මම දැනට දන්න තරමින් ලෝකෙ තියන හොඳම සොෆ්ට්වෙයාර් එක තමයි WinRAR. හැබැයි ඉතින් මේක නිකන් දෙන සොෆ්ට්වෙයාර් එකක් එහෙම නෙවේ. මුදල් දීලා මිලදී ගන්න ඕනෙ සොෆ්ට්වෙයාර් එකක්. ඒත් ඉතින් අද මං ගානෙ ඔයගොල්ලන්ට මේ සොෆ්ට්වෙයාර් එක keygen එකත් එක්කම නොමිලේම බාගන්න පුලුවන්. කැමති අය පහළින් බාගන්නකෝ.
මෙතනින් බාගන්න.........................
ඔන්න එහෙනම් මගෙ වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ වැඩේ. ඒ කිව්වේ ඉතින් කමෙන්ට් දාන වැඩේ තමා................
ඔන්න අද ගෙනාවේ ෆොටෝෂොප් භාවිතයෙන් වැඩකරන අයට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක්. මේක ෆොටෝෂොප් භාවිත කරන අයට ඉතා වැදගත් වන ට්‍රික්ස් 100ක් සහිත ඊ බුක් එකක්. හරි එහෙනම්....මේක වැදගත් වෙයි කියලා හිතෙන අය බලලාම ඉන්නකෝ.
මම දන්න තරමින් ගොඩදෙනෙක් තමන්ගේ පින්තූර එඩිට් කරන ආදී වැඩවලට භාවිතා කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. ඉතින් එහෙම වැඩකරන වෙලාවට සමහර වැඩ පහසු කරගන්න සමහර අය දන්නේ නෑනේ. ඉතින් ඒ වැඩ පහසු කරගන්න මේ ඊ බුක් එකේ තියන දේවල් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුලුවන්. එහෙනම් මම මේක ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඔයගොල්ලො බාගෙනම බලන්නකෝ.
මෙතනින් බාගන්න....................
මමනම් ෆොටෝෂොප් පාවිච්චි කරන්නේ නෑ. ඒත් ඉතින් පාවිච්චි කරන අයට හරි වැදගත් වෙයිනේ කියලයි දුන්නේ. එහෙම ප්‍රයෝජනයක් උනොත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.