කස්ටිය දන්නවද මේ දවස්වල හිට්ම ගීතය.............................ඕක ඉතින් අහන්නත් දෙයක්ද නේද.....මොකද ඉතින් මේ වෙනකොට මේක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ නේද.....තාමත් අහලා නැති අය ඉන්නවා නම් දැන්ම අහන්න පුලුවන්. මේක Tanglish ගීතයක්. මේ වනවිට යූටියුබ් අඩවියේ ඇති ජනප්‍රියම ගීතය මේක. තාම අහපු නැති අයට පහලින් අහන්නත් බාගන්නත් පුලුවන්....අහලා බාගෙනම බලන්නකෝ.
ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.






