Search This Blog

Showing posts with label විහිළු කතා. Show all posts
Showing posts with label විහිළු කතා. Show all posts

Monday, September 19, 2011

ටිකක් හිනා වෙන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. නමෙන්ම තේරෙනවා නේද අද මම ලියන්න යන්නේ මොනවා ගැනද කියලා. ගොඩකාලෙකින් විහිළු කතා ටිකක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද මම ගෙනවා එල විහිලු ටිකක්. (එලද මන්දා බලලා තීරණය කරන්න වෙන්නේ) කස්ටිය දන්නවනේ ටිකක් හිනාවෙන එක ඇඟටත් ගුණයි කියලා. හරි හරි වැඩි කතා ඕනේ නෑ. පහළ තියන ටික බලන්නකෝ. පැහැදිලි නැත්නම් පින්තූර උඩ ක්ලික් කරලා බලන්ටකෝ.





















ඔන්න සෑහෙන්න ගොඩක් දැම්මා. (ගොඩක්ද කොහෙද) හිනා යනවද දන්නේ නෑ. අනේ හිනායන්නෙ නැත්නම් සමාව බාජනේකට දාලා ඇඟේ කොහෙහරි කිති කවාගෙන හරි හිනාවෙන්නකෝ. ඔන්න එහෙනම් මම ලාවට කැපෙනවා. කස්ටිය හිනායවද කියලා කියලම යන්නකෝ. (ඒකට ඔය කමෙන්ට් බොක්ස් එක කියන එක පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න මම කැපුනා. ජයවේවා!

Friday, July 22, 2011

රසකතා

|0 comments
හලෝ කස්ටිය ඉතිං කොහොමද? අද උදේ ඉතිං මම පෝස්ට් පනහක් දාපු එක සැමරුවනෙ. ඉතිං ඒ පෝස්ට් එකට පස්සෙ තව එකක් දාන්න මම හිතාගෙන හිටියෙ නෑ. ඒක මූනුපොතේ රසකතා කියන ගෘපියෙ තිබ්බ මේ විහිළු කතා ටික දාන්නම ඕනේ නිසා ඒ ටික දානවා. හිනා ගියෙ නැත්නම් කිචි කවාගෙන හරි හිනාවෙන්නකෝ.







ඔය පින්තූර පැහැදිළි නැත්නම් ඒව උඩ ක්ලික් කරල බලන්න
කමෙන්ට් එකකුත් දාන්නකෝ

Alexa Rank

නැවත ඉහලට යන්න