ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ අඩවිය භාවිතා කරලා ඉහත කී දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්. අපි එහෙනම් කතාවට බහිමු.
...[Readmore]