Search This Blog

Friday, April 6, 2012

ටොරන්ට් ඩිරෙක්ට් බාමු....................

|2 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ.                                             මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට...[Readmore]

Sunday, March 18, 2012

Angry Birds Collection එකම එකපාර බාගන්න

|0 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම.............දැන් වැඩ වැඩි නිසා වැඩිපුර බ්ලොග් එක පැත්තෙ එන්න ලැබෙන්නෙත් නෑ. මම නාපු දවස් ටිකට බ්ලොගේ ගන්න දෙයක් නැතිවෙලා නොවැ. ඔන්න ආයෙත් තිබ්බ ලෙඩ ටික හදාගෙන පෙර පරිදි පෝස්ට් දාන්න තමා ලෑස්තිය. හරි හරි අපි ටොපියට බහිමුකෝ.                                                   කස්ටියට මතකද දන්නේ නෑ මං...[Readmore]

Thursday, March 8, 2012

Sims 3 Showtime Expansion Pack - 100ට මගෙන් තෑග්ගක්

|1 comments
ඔන්න ඉතින් ඊයේ සිම්ස් 3 දීපු නිසාත් අද දාන්නෙ 100 වෙනි මෙව්වා එක නිසා මට හිතුනා කස්ටියට පොඩි තෑග්ගක් දෙන්න. මේ මම සිම්ස් 3 වලට ‍දෙන 3 වෙනි Expansion Pack එක. 3=3.........හික්ස්........හරි හරි මේකෙ මම කලින් දීපුවට වැඩි වෙනසක් තියනවා. එහෙනම් ඉතින් බලලාම ඉමු නේද?          මේකෙ ත්‍රිමාණකරනය අනිත් සිම්ස් ගේම් වලට වඩා සුපිරිම තත්වයක තියනවා. මේකෙ ඉතින් අපිට කරන්න තියෙන්න පුද්ගලයෙක්ව හදලා Singer, Performer, Magcian හෝ...[Readmore]

Wednesday, March 7, 2012

Sims 3 - සැබෑ ජීවිතයට වඩා විනෝදජනක ජීවිතයක්

|0 comments
ඔන්න ඉතින් ගොඩකාලෙකට පස්සේ ආයිත් මම පෝස්ට් එකක් කොටා බාන්නයි ලෑස්තිය. කස්ටියට මතක ඇතිනේ මම සිම්ස් 3 වලට expansion pack කිහිපයක් දුන්නා. නොබලපු අය හොයලා බලන්නකෝ. (ලින්ක් දාන්න කම්මැලිකමට එහෙම නෙවෙයි හරිය)                                             ඉතින් ඉහත දීපු expansion pack සේරම ප්ලේ කරන්න සිම්ස් 3 ඕනෙ නිසා මට හිතුනා ඒකත් දීලා...[Readmore]

Sunday, February 19, 2012

CyberLink PowerDVD 12 Ultra Version එක උණු උණුවෙම බාගන්න

|0 comments
ඕං පෙබරවාරි මාසෙට දාන දෙවනි පෝස්ට් එක දාන්න තමා මං ලෑස්ති වෙන්නෙ. කස්ටිය දන්නව ඇතිනේ සයිබර්ලින්ක් පවර් ඩීවීඩී ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඒකෙ අලුත්ම වර්ෂන් එකක් පහුගිය දවස් වල නිකුත් උනානේ. ඔන්න අද මම දෙන්න හදන්නෙ අන්න ඒ වර්ෂන් එක වෙච්ච PowerDVD 12 Ultra Version එකයි. අපි එහෙනම් කතාවට බහිමුක...[Readmore]

Friday, February 17, 2012

Saints Row The Third : සුපිරි අත්දැකීමකට නියම පරිගණක ක්‍රීඩාව

|1 comments
ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. සෑහෙන්න කාලයක් පෝස්ට් එකක් දාන්න බැරි උනානේ. කස්ටිය තරහ වෙලාද දන්නෙත් නෑ. ඉතින් තරහ වෙච්ච කට්ටිය යාලු කරගන්නත් එක්කම පහුගිය නොවැම්බර් මාසයේ නිකුත් වෙච්ච සුපිරිම ගේම් එකක් ගැනයි අරගෙන ආවේ. ඔන්න ඉතින් පරිගණක ක්‍රීඩාවලට කැමති අය බලලාම ඉන්නකෝ.                                                  ...[Readmore]

Tuesday, January 31, 2012

සොෆ්ට්වෙයාර් වල Cracks, Keygens එහෙම හොයාගන්න අමාරුද....මෙන්න විසඳුම

|3 comments
ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ අඩවිය භාවිතා කරලා ඉහත කී දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්. අපි එහෙනම් කතාවට බහිමු.              ...[Readmore]

Monday, January 30, 2012

2012 සේරම Kaspersky Keys ඕනෙද?.....දැන්ම බාගන්න

|0 comments
ඔන්න අද අරගෙන ආවේ කැස්පර්ස්කි ට්‍රික් එකක්. කස්ටියට ඕනෙද 2012 ජනවාරි වල සියලුම කැස්පර්ස්කි කීස්.............එහෙනම් වැඩි කතාවක් නැතුව දැන්මම බාගන්න පුලුවන...[Readmore]

Sunday, January 29, 2012

In Time චිත්‍රපටය : කාලය ජීවීතය හා වටී

|0 comments
ඔන්න කාලෙකට පස්සේ ආයිත් මම ආවා. අද අරගෙන ආවේ කාලෙකින් බලන්න පුලුවන් ලස්සනම ලස්සන චිත්‍රපටියක් අරගෙන. මමත් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම මේක බලලා ගොඩක් කල් උනත් දැන් මම චිත්‍රපටි දෙන එක ටිකක් අඩුකරලා නිසයි මේක පරක්කු කරලා දෙන්න හිතුවේ. හරි එහෙනම් අපි මේ චිත්‍රපටිය මොකක්ද කියලා බලලාම ඉමුකෝ.                                        ...[Readmore]

Saturday, January 21, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න...Part 2

|4 comments
ඔන්න අදත් මම දෙන්න ආවේ අන්තර්ජාලයෙන් වැඩ ගන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්ච දෙයක්. මම කලිනුත් මේ වගේම පෝස්ට් එකක් දැම්මා කස්ටියට මතක ඇති. මේ තියෙන්නේ තවත් ඒ වගේම අඩවියක්. මමත් මේ අඩවිය ගැන දැනගත්තේ අපේ පසන් කොලුවා මේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකකින්. ඒ නිසා එයාටත් ස්තූති කරලම මම වැඩේ පටන් ගන්නවා.                                        ...[Readmore]

Friday, January 20, 2012

WinRAR 4.10 දැන්ම බාගන්න (Keygen සහිතයි)

|2 comments
ඔන්න අද මම අරගෙන ආවේ ෆයිල් extract කරන්න බොහෝදෙනෙක් භාවිතා කරන WinRAR මෘදුකාංගයේ නවතම සංස්කරණය අරගෙන. මම හිතන විදියට ඔයගොල්ලෝ WinRAR ගැන දන්නවා ඇති. Zip විදියට තියන ෆයිල් එකක් පරිගණකයකට extract කරගන්න මම දැනට දන්න තරමින් ලෝකෙ තියන හොඳම සොෆ්ට්වෙයාර් එක තමයි WinRAR. හැබැයි ඉතින් මේක නිකන් දෙන සොෆ්ට්වෙයාර් එකක් එහෙම නෙවේ. මුදල් දීලා මිලදී ගන්න ඕනෙ සොෆ්ට්වෙයාර් එකක්. ඒත් ඉතින් අද මං ගානෙ ඔයගොල්ලන්ට මේ සොෆ්ට්වෙයාර් එක keygen එකත් එක්කම නොමිලේම බාගන්න...[Readmore]

Tuesday, January 17, 2012

Facebook Timeline එකට ලස්සනම Covers තියන අඩවි

|2 comments
ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින් දාන්නම...[Readmore]

Monday, January 16, 2012

Grand Theft Auto IV - සුපිරි පරිගණක ක්‍රීඩාවකට කැමති නම්

|0 comments
ඔන්න මම ලෑස්ති වෙන්නේ මේ මාසෙට දෙන එකම හා පළවෙනිම ගේම් එක දෙන්න. මම මගෙ පරණ බ්ලොග් එකෙත් මම මේ ගේම් එක ගැන කිව්වා. ඒත් ඉතින් ඒක කවුරුත් බලලා තිබ්බෙ නෑනේ. ඒත් ඉතින් මගෙ ප්‍රියතම ගේම් එක වෙච්චි මේ ගේම් එක එහෙම නිකම්ම අතාරින්නත් මොකක්ද වගේ හින්දා මේක ගැන අලුත් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තා. අනික GTAVත් ළඟම එන නිසා මට මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා. එහෙනම් ඉතින් බලලාම ඉමුකෝ.                    ...[Readmore]

Sunday, January 15, 2012

ෆොටෝෂොප් ට්‍රික්ස් 100ක් සහිත e-book එක දැන්ම බාගන්න

|5 comments
ඔන්න අද ගෙනාවේ ෆොටෝෂොප් භාවිතයෙන් වැඩකරන අයට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක්. මේක ෆොටෝෂොප් භාවිත කරන අයට ඉතා වැදගත් වන ට්‍රික්ස් 100ක් සහිත ඊ බුක් එකක්. හරි එහෙනම්....මේක වැදගත් වෙයි කියලා හිතෙන අය බලලාම ඉන්නකෝ.                                                  මම දන්න තරමින් ගොඩදෙනෙක් තමන්ගේ පින්තූර එඩිට් කරන ආදී වැඩවලට...[Readmore]

Thursday, January 12, 2012

ඕං මං ගානෙ චිත්‍රපටි දෙකක්......Real Steel & Johnny English Reborn

|7 comments
ඕං කස්ටිය ගොඩ දවසකට පස්සෙ ඔයගොල්ලන්ට බලන්න ලස්සනම ලස්සන චිත්‍රපටි දෙකක්ම මම ගෙනාවා. මේවායෙන් එකක් කොමඩියක් අනික පවුලෙ සේරමත් එක්ක ඉඳගෙන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්..................මම හිතන විදිහට මම හොඳ කොපියක් එනකන් වැඩිම කාලයක් බලාගෙන හිටියේ මේ චිත්‍රපටි දෙක වෙනුවෙන්. එහෙනම් අපි කතාවට බහිමුකෝ.                                          ...[Readmore]

Wednesday, January 11, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න

|5 comments
ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ.                                                     මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා...[Readmore]

Tuesday, January 10, 2012

Online Movies බලන්න හොඳ සයිටුවක්......Part 2

|2 comments
ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න හිට්ස් වැටිලා තිබ්බා. මම හිතනවා මේ පෝස්ට් එකත් ඔබට ඒ වගේම වැදගත් වෙයි කියලා...........හරි හරි වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමුකෝ.        ...[Readmore]

Sunday, January 8, 2012

පිස්සුවක් වූ Why This Kolaveri Di ගීතය

|2 comments
කස්ටිය දන්නවද මේ දවස්වල හිට්ම ගීතය.............................ඕක ඉතින් අහන්නත් දෙයක්ද නේද.....මොකද ඉතින් මේ වෙනකොට මේක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ නේද.....තාමත් අහලා නැති අය ඉන්නවා නම් දැන්ම අහන්න පුලුවන්. මේක Tanglish ගීතයක්. මේ වනවිට යූටියුබ් අඩවියේ ඇති ජනප්‍රියම ගීතය මේක. තාම අහපු නැති අයට පහලින් අහන්නත් බාගන්නත් පුලුවන්....අහලා බාගෙනම බලන්නකෝ. ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම යන්න...[Readmore]

Wednesday, January 4, 2012

ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට පට්ටම සහ ලස්සනම තීම් දහයක්

|2 comments
ඔන්න මම දාන්න ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක. ඉතින් ම හිතුනා ඒකෙන් ටිකක් අලුත් වැඩක් කරන්න. අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ පට්ටම හා ලස්සනම හා සරල ගූගල් ක්‍රෝම් තීම් දහයක්. ඔන්න එහෙනම් බලලාම ඉමුක...[Readmore]

Sunday, January 1, 2012

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!

|0 comments
ඔන්න අලුත් අවුරුද්දත් ලැබුවා.......................ඉතින් අලුත් අවුරුද්දට සුබ පතන්නත් එපායැ...............ඔන්න එහෙනම් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු වැඩකටයුතු සාර්ථක වෙන, බාල්දි නොපෙරලෙන, තොප්පි නොවැටෙන, බූට් නොලැබෙන, දත් නොගැලවෙන සුබම සුබ නව වසරක් වේවා! ඔන්න එහෙනම් මං කැපු...[Readmore]
Pages (21)123456 »

Alexa Rank