Search This Blog

Friday, October 28, 2011

Captian America : The First Avenger චිත්‍රපටය

|0 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් මම ආවා පට්ට චිත්‍රපටියක් අරගෙන. මේ දවස් ටිකේ වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්නත් බැරිවුනානේ. ඔන්න ඒකටත් සමාව ඉල්ලලා වැඩේට බහිනවා.                                                   හැමෝම දන්න සුපිරි වීරයන් ගොඩ දෙනක්ගේ නිර්මාතෘවරුන් වන මාවල් ස්ටුඩියෝස් ආයතනයම තමා මේ චිත්‍රපටියත් නිෂ්පාදනය කරලා තියෙන්නේ....[Readmore]

Sunday, October 23, 2011

Super 8 චිත්‍රපටිය බාගෙන බලමුද?

|0 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න අදත් මම අරගෙන ආවා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටියක්. මැක්සා චිත්‍රපටි බලන්න කැමති අයට මේ චිත්‍රපටිය ඉහටත් උඩින් ගැලපෙනවා. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                                      මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න ස්ටීවන් ස්පිල්බර්ග්....[Readmore]

Saturday, October 22, 2011

ටවුමක් හදන්න කැමතිද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ දවස් ටිකේ පෝස්ට් වැටෙන්නෙත් හරි අඩුවෙන්. බ්ලොග් එක පැත්තේ එන්නත් වෙලාවක් නෑ. දවසට එන හිට්ස් ප්‍රමාණෙත් හෝ ගාලා වැඩිවෙනවා. සන්තෝසේ බැරුවා. ඔන්න එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ ටවුමක් හදන කේස් එක කියලා.                                                 කස්ටිය මාතෘකාව දැක්ක ගමන් බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා....[Readmore]

Thursday, October 20, 2011

බ්ලොග් අඩවියකට ලස්සන ස්ලයිඩර් එකක් ඇඩ් කරගන්න හැටි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ගොඩ කාලෙකින් නොවැ බ්ලොග් එක පැත්තේ ආවෙත්. මගෙ ලැප් එකේ පොඩි කේස් එකක් ගියා. ඒකයි මේ පැත්තේ එන්න බැරිවුනේ. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.                                                  ඔන්න මම මේ බ්ලොග් එකේ අලුතෙන්ම පටන් ගන්න වැඩේ තමයි Blogger Trix කියන්නේ. මේ මගින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට බ්ලොගර්...[Readmore]

Tuesday, October 11, 2011

A Game of Thrones Genesis පරිගණක ක්‍රීඩාව

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. පට්ට ගේම් එකක් අරගෙන. පට්ට වගේම අලුත්ම ගේමක්. කාලෙකින් ගේම් එකක් ගැන දෙන්නත් බැරි උනානේ. ඔන්න එහෙනම් දෙයියනේ කියලා වැඩේ පටන් ගමු.                                                  කස්ටිය දන්නවනේ Age Of Empires, Command And Conquer වගේ ගේම්ස්. මේකත් ඒ ජාතියේම ස්ට්‍රැටජි වර්ගයට...[Readmore]

Monday, October 10, 2011

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි pdf

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට පට්ට වැඩක් අරගෙන. අන්තර්ජාලෙන් සල්ලි හොයන ක්‍රම ගැන සරළව කියාදෙන pdf සෙට් එකක් මේක. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.                                                ඉන්ටනෙට් මනී ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් සමහරු අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි...[Readmore]

Sunday, October 9, 2011

මොළකාරයාගේ වැඩ........MegaMind

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ගොඩකාලෙකට පස්සේ අදත් මම ආවා මම බලපු චිත්‍රපටියක් ගැන අරගෙන. මේක ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔන්න එහෙනම් ඇනිමේෂන් චිත්‍රපටි වලට කැමති මේ මම වගේ අය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් අනංමනං නැතුව පෝස්ට් එකට බහිමුකෝ.                                            මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ...[Readmore]

Thursday, October 6, 2011

මදි නොකියන්න ටොරන්ට් බාමු (නොදන්න අයට පමණයි)......Part 2

|1 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න ඉතින් අදත් මම ආවා. මම කලින් කිව්වනේ ටොරන්ට් එකක් බාන විදිහ ගැන. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. හැබැයි ඉතින් මගෙ ලැප් එකේ පොඩි අවුලක් ආපු නිසා කියපු විදිහට ඊයේ මේකෙ දෙවනි කොටස දෙන්න බැරි උනා. ඔන්න ඉතින් ඒකට සමාවත් ඉල්ලලා මම වැඩේට බහිනවා.                                                ...[Readmore]

Wednesday, October 5, 2011

මදි නොකියන්න ටොරන්ට් බාමු (නොදන්න අයට පමණයි)

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් ආවා මගෙ බොග් කටුවේ මොනවා හරි ටිකක් කොටලා යන්න. ඉතින් මම දැන් ගොඩක් අයට බාගන්න දෙන්නේ ටොරන්ට් නිසා මට හිතුනා නොදන්න අයට මේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න විදිහ කියලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ මේ පෝස්ට් එක දාන්නේ ටොරන්ට් වලින් බාන්න දන්නේ නැති අයට විතරයි. මාත්තුරුකාවෙත් දැම්මේ ඒකයි. දන්න ඔය පරණ නිව්ස් දෙනවා කියලා බනින්න එපා හොඳේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                ...[Readmore]

Tuesday, October 4, 2011

නොදැවී.....අර්ධ ශතකයයි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අද මම දෙයියනේ කියලා පෝස්ට් එකක් දාන්න එනකොටම තමා අද දවසෙ විසේසත්වෙ දැක්කේ. ඒ කිව්වෙ ඉතින් අද තමා මේ බ්ලොගේ පනස්වෙනි පෝස්ට් එක දාන්නේ. ඒ වගේම අද දවසෙම බ්ලොගියෙ හිට්ස් 5000 පහුකරන්නත් පුලුවන් උනා. මම මුලින්ම බ්ලොග් කෙරුවාවට ආවේ මගේ පරණ බ්ලොගියෙන්. සමහරුන්ට නම් දැන් ඒක අමතකත් ඇති. කැමති අය මෙතන ඔබලා ගිහින් බලන්නකෝ. ඕං ඉතින් දෙයියනේ කියලා ඒ බ්ලොග් කටුව කරගෙන එනකොට ගූගල් දෙයියෝ ඒ බ්ලොගේ මැල්වෙයා තියනවා කියලා පිස්සුවක්...[Readmore]

Monday, October 3, 2011

Google Chrome වලට තීම් හදමු

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ තවත් සුපිරි වැඩක්. හැබැයි මේක වැඩ කරන්නේ නම් ගූගල් ක්‍රෝම් බ්‍රව්සරේට විතරයි. මේ මගින් අපිට පුලුවන් අපි කැමති විදිහට අපේ ක්‍රෝම් බ්‍රව්සරේට තීම් එකක හදාගන්න. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                              කලිනුත් කිව්වා වගේ මේක වැඩකරන්නේ...[Readmore]

Saturday, October 1, 2011

Despicable Me (මෙහෙමත් හොරු)

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න එහෙනම් අදත් මම ආවා. ඒක නෙවේ ඉතින් අද විශේෂ දවසක්නේ. ඔන්න ඉතින් අද ළමා දිනය සමරන අයට පොඩි තෑග්ගක් අරගෙනයි මම ආවේ. මේක මම ටික කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                                ඔන්න ඉතින් අද ලෝක ළමා දිනය නිසා ලෝක ළමා දිනයට ගැලපෙන්න මොනවා හරි...[Readmore]
Pages (21)123456 »

Alexa Rank