Search This Blog

Friday, December 30, 2011

2011 වර්ෂයේ අවසානය සහ 2012 වර්ෂයේ ආරම්භය

|2 comments
අවුරුද්දකුත් ගෙවිලා ගියා නේද...........දන්නෙම නැතුව. නව අවුරුද්දකුත් ආරම්භ වෙනවා.........මොහොතකටවත් හිතුවද මේ අවුරුද්දේ තමන් අතින් වෙච්ච වැරදි ගැන, ඒවා නිවැරදි කරගන්න විදිය ගැන...........අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්නේ, ඉතින් තමන්ගේ වැරදි නිවැරදි කර නොගත්තොත් කොහොමද ඒක අලුත් වෙන්නේ...............මේක මටත් ලෝවාසී සියලු දෙනාටමත් එකසේ පොදු දෙයක්...............වචන සිය ගානකින් කිව යුතු දෙයක් තමයි වාක්‍ය දහයකට පමණ පෙරලා ලිව්වේ.............ඔබ සියලු...[Readmore]

Tuesday, December 27, 2011

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

|2 comments
හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.                                                  යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන...[Readmore]

Sunday, December 25, 2011

සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා

|0 comments
ඕං ඉතින් නත්තලත් ලැබුවා. ඉතින් එහෙනම් නත්තල සමරන සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් තෑගි දෙන්න.                                                        මම මේ පාර නත්තල් තෑග්ග විදිහට දෙන්න තීරණය කලේ...[Readmore]

Saturday, December 24, 2011

YouTube වලින් චිත්‍රපටි බලමු

|0 comments
ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත් යූටියුබ් වලින් හඳුන්වා දීපු පහසුකම මගින් චිත්‍රපටිය පැය දෙකක් උනත් එක දිගට බලන්න පුලුවන්. සමහරු මේ පහසුකම දැන දැනටමත් දන්නවා ඇති. ඒත් මේ තාමත් ඒ ගැන නොදන්න...[Readmore]

Friday, December 23, 2011

Total Overdose පරිගණක ක්‍රීඩාව : ඔබට හිතේවි ඔබ චිත්‍රපටියක් බලනවා කියලා

|0 comments
හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර වර්ණනා කරන හින්දාවත් බලන්නකෝ.                                ...[Readmore]

Monday, December 19, 2011

Ra One චිත්‍රපටයේ DVDRip දැන්ම බාගන්න

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අරගෙන ආවේ පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරඹුනු රා වන් චිත්‍රපටියේ DVDRip එක අරගෙන. වැඩි කතාවක් ඕනේ නෑනේ. අපි පෝස්ට් එකට බහිමු.                                                    මම ඉතින් මේ චිත්‍රපටිය ගැන වැඩි හැඳින්වීමක් කරන්න අවශ්‍ය නෑනේ. සුපිරි නලු ශාරුක් ඛාන් රඟන...[Readmore]

Sunday, December 18, 2011

Secondhand Lions චිත්‍රපටය : වැඩකාරයෙක් වෙන්න වයස වැදගත්ද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?                                                        වෝල්ටර් කියන්නේ...[Readmore]

Saturday, December 17, 2011

ඔබේ බ්ලොගයට ලස්සන Flash ලයිට් වැලක් දාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද...........ඔන්න අද මම අරගෙන ආවේ නත්තල් ස්පෙෂල් බඩුවක්. මේක ඇවිල්ලා බ්ලොග් ගැජට් එකක්. දැන් ඉතින් නත්තල් කාලෙත් ළඟ නිසා බ්ලොග් එක සරසන්න ගොඩ දෙනෙක් කැමති ඇතිනේ. මේකත් අන්න ඒ වගේ සැරසිල්ලක්. ඒ කිව්වේ ඉතින් මේක ෆ්ලෑෂ් ලයිට් වැලක්. හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ බඩ්ඩ කියලා.                                              ...[Readmore]

Friday, December 16, 2011

Justin Bieber ගේ Under The Mistletoe ගීත ඇල්බමය දැන්ම බාගන්න

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. පහුගිය දවස් ටිකේ හරියට බිසී වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්නවත් බුකිය පැත්තෙ යන්නවත් බැරිඋනා. අද බ්ලොගේ පැත්තෙ එනකොටයි දැක්කෙ ටෙම්ප්ලේට් එක අල වෙලා තියනවා. ඒ සැරේ හොයලා හොයලා මේ ටෙම්පා හොයාගත්තා. වැඩි වැඩ නැති ටිකක් චාම් විදිහෙ ටෙම්ප්ලේට් එකක්. ඒ නිසා දැන් බ්ලොගේ ඉක්මණට ලෝඩ් වෙනවත් එක්ක. හරි හරි ඒව ඔයගොල්ලන්ට වැඩක් නෑනේ. අපි කතාවට බහිමුකෝ.                        ...[Readmore]

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

|0 comments
කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි. සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ                                                ...[Readmore]

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

|5 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.                        ...[Readmore]

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................                                        ...[Readmore]

Friday, December 2, 2011

AVG Internet Security 2012 දැන්ම බාගන්න

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. දැන් ඉතින් කස්ටිය බලයි මම දෙන්නේ වයිරස් ගාඩ් විතරයිද කියලා. මේක ඉල්ලුවේ අපේ පසන් කොලුවානේ. අනිත් එක තමා ඉතින් වයිරස් ගාඩ් දෙකක්ම දුන්නට මට AVG ඇන්ටිවයිරස් මෘදුකාංගය දෙන්න බැරිවෙච්ච හින්දා තමා දෙන්න හිතුවේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                      ...[Readmore]
Pages (21)123456 »

Alexa Rank