හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම තවත් අලුත්ම චිත්‍රපටියක විස්තර ටිකක් ගෙනාවා. කස්ටිය දන්නවනේ Mr. Bean. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති Mr. Bean චරිතයට පණ පොවන Rowan Atkinson කියන නලුවාව. ඔන්න එයාගෙ නවතම චිත්‍රපටිය Johnny English 2 - Reborn කියන චිත්‍රපටිය ගැන තමයි මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
...[Readmore]