
හලෝ කස්ටිය කොහොමද ඉතින්? මේ දවස් ටිකෙත් දාන්න තරම් වැදගත් පෝස්ට් එකක් හම්බුනේ නැති නිසා තමා මුකුත් දාන්න බැරිඋනේ. ඔන්න ඉතින් අද මම දෙන්න යන්නෙ පරණ ගේම් එකක්. පරණයි කිව්වට එච්චරම පරණත් නෑ. කොහොම උනත් අලුතින් එන ගේම්ස් වලට වඩා නම් ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් වටින් ගොඩින් ඇවිල්ලා ගේම් එකේ නම කියනවා. මේක තමා gta iii ගේම් එක. එහෙමත් නැත්නම් ජීටීඒ පරිගණක ක්‍රීඩා මාලාවේ ත්‍රිමාණකරනය ආරම්භ කරපු ගේම් එක. මම කිව්වනේ මේක පරණ ගේම් වලට කැමති අයට පමණයි කියලා. ඔන්න...[Readmore]