Search This Blog

Tuesday, November 29, 2011

මෙන්න බාගන්න Antivirus මෘදුකාංග දෙකක්ම

|2 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් අරගෙන ආවේ අපේ අන්තර්ජාලය භාවිත කරන අයට වටින සුපිරි බඩ්ඩක්. එක බඩ්ඩක් නෙවෙයි. බඩු කෑලි දෙකක්ම. එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ. මම මේ වයිරස් ගාඩ් දෙක ගැන හඳුන්වා දෙන්නම්.                                                මේ වයිරස් ගාඩ් වර්ග දෙක තමා Avasta Internet Seurity හා BitDefender 2012 යන වයිරස් ගාඩ් දෙක....[Readmore]

Monday, November 28, 2011

DVD එකක් හදන්න පට්ටම සොෆ්ට්වෙයාර් එකක්

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.                                            මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට...[Readmore]

Sunday, November 27, 2011

Fright Night චිත්‍රපටය......බලනවනම් මෙන්න නියම Horror

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ සැරේ මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ 2011 වර්ෂයේ අගෝස්තු මාසේ නිකුත් වෙච්ච හොරර් ෆිල්ම් එකක්. මේක තමා මේ බ්ලොග් එකෙන් හඳුන්වා දෙන ප්‍රථම හොරර් ෆිල්ම් එක. ඒකට හේතුව තමා පුද්ගලිකට මම හොරර් ෆිල්ම් වලට අකමැති වීම. නමුත් මේ චිත්‍රපටියේ තේමාව දැක්කහම මට හිතුනා මේ චිත්‍රපටය ඔයගොල්ලන්ට නොදී බැහැ කියලා. එහෙනම් බලලා ඉමුකෝ.                              ...[Readmore]

Saturday, November 26, 2011

Immortals නවතම චිත්‍රපටය දැන්ම බාගන්න

|1 comments
හායි කස්ටිය කොහොමද ඉතින් සැප සනීප එහෙම. ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටියක් ගැන අරගෙන. මේක එසේමෙසේ චිත්‍රපටියක් එහෙම නෙවෙයි තාම සිනමා ශාලාවල තිරගත වෙන චිත්‍රපටියක්. ඕව බලන්න සිනමාශාලා ගානේ රස්තියාදු නොවී දැන්ම බාගන්නකෝ.                                             මේ චිත්‍රපටිය තිරගත වෙන්න පටන් ගත්තේ 2011.11.11 ඔව්, ඒ කියන්නේ මේ මාසේ තමා....[Readmore]

Friday, November 25, 2011

යූටියුබ් වෙබ් අඩවියේ හොඳම ගීත 100 බාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අද නම් මම අරගෙ ආවෙ හැමදාම අරගෙන එනවා වගේ ගේම් එකක්වත් චිත්‍රපටියක්වත් නෙවෙයි. යූටියුබ් වෙබ් අඩවියේ ඇති ජනප්‍රියම සින්දු 100 mp3 විදිහට තියන ටොරන්ට් එකක් අරගෙන. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                                  අමුතුවෙන් බහින්න දෙයක් නෑ. මෙගාබයිට් 750ක ටොරන්ට් එකක් තියෙන්නේ....[Readmore]

Thursday, November 17, 2011

Need For Speed The Run පරිගණක ක්‍රීඩාව...:D

|0 comments
ඔන්න යාලුවනේ අදත් මම අරගෙන ආවේ උණු උණු ගේම් එකක්. මේක මේ නොවැම්බර් මාසේ නිකුත් වෙච්ච අලුත්ම එන්.එෆ්.එස් ගේම් එක. පරිගණක ක්‍රීඩා ලෝලීන් නම් මේක ගැන දන්නවා ඇතිනේ. මේ දවස් ටිකේ අභාගෙ හින්දා පෝස්ට් එකක් දාන්නත් බැරිවෙච්ච එකේ ඒ සේරටම හරියන්න තමා මේක ගෙනාවේ. කියවලාම බලන්නකෝ.                                                   වැඩිය...[Readmore]

Saturday, November 12, 2011

Zookeeper : සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි අලකලංචි

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ මම බලපු ලස්සන චිත්‍රපටියක් අරගෙන. මම වගේ චිත්‍රපටි පිස්සෙක් නම් මේ චිත්‍රපටය ඔබ අනිවාර්යෙන්ම නරඹන්න ඕනේ. එහෙම නැතත් කමක් නෑ ඉතින්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                                    ග්‍රිෆින් කියන්නේ සාමාන්‍ය සූකීපර් කෙනෙක්. ඒවගේම ආදරයෙන් පැරදිච්ච...[Readmore]

Monday, November 7, 2011

Sonic Generations පරිගණක ක්‍රීඩාව

|0 comments
හලෝ කට්ටිය කොහොමැයි ඉතින්. ඔන්න අදත් මම ආවේ සුපිරි පරිගණක ක්‍රීඩාවක් අරගෙන. මතකද අපි ආසාවෙන් බලපු සොනික් කාටුන් එක. අන්න ඒ කාටුන් එක පාදක කරගෙන නිර්මාණය වුනු පරිගණක ක්‍රීඩාවක් ගැන දන්නවද? අන්න ඒ පරිගණක ක්‍රීඩාව තමා මේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.                                                    සොනික් ගැන හදපු...[Readmore]

Sunday, November 6, 2011

GTA V (Five) පළමු පෙරදසුන නිකුත්වේ

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අද මම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් වෙන්න තියන ජීවීඒ ෆයිව් පරිගනක ක්‍රීඩාවේ විස්තර ටිකක් අරගෙන. එහෙනම් බලලාම ඉමු නේන මොකක්ද මේ අලුත් ගේම් එකේ විශේෂත්වය කියලා.                                              මේ ගේම් එකේ පලමු පෙරදසුන නිකුත් උනේ මීට දවස් දෙක තුනකට කලින්. මට හම්බවෙච්ච ගමන්ම තමයි මේකත් අරගෙන බ්ලොග්...[Readmore]

Wednesday, November 2, 2011

සතුන්ට ආදරය කරන ඔබ සඳහාම තැනුනු Sims 3 Pets ක්‍රීඩාව

|0 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න ගොඩ දවසකට පස්සේ ආයිත් මම ආවා. පහුගිය දවස් ටිකේ හරිම බිසී. හරි හරි ඒවගෙන් වැඩක් නෑ. ඔන්න අදත් මම ආවේ තමත් සුපිරි සිම්ස් වර්ගයේ ක්‍රීඩාවක් අරගෙන. මම මීට කලිනුත් සිම්ස් ක්‍රීඩා දෙකක්ම දුන්න. බැලුවෙ නැති අය පහලින් බලන්නකෝ. Sims 2 Castaway Sims 3 Town Life Stuff හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ අලුත්ම සිම්ස් ක්‍රීඩාව කියලා.                          ...[Readmore]
Pages (21)123456 »

Alexa Rank